හෙහෙ තර්ක කරන්න දෙයක් නෑ මේවගෙ සීන් කෝන් වලට , බොහොම ස්තූතියි ඇඩ්වයිස් එකට ;) බලමු මචං පාරවල් හරිද වැරදිද බලන්න දෙයක් නෑ මෙව්වා ජීවිතෙම කොරගත්ත කාලෙ ඉවරයිනෙ දැන්, වෙන වෙන වැඩ අස්සෙ පාර වැරදෙන්නත් පුළුවන් :yes::D
හෙහෙ ඔව් මම දැකලා තියෙ GT සම්බන්ධ ත්‍රෙඩ්ස් වල උඹ එදා ඉඳන් බැහැලා ඉන්න බව ;)...