1. radiax

    පාවෙන අවි ගබාඩවේ ඇත්ත

    uba reliable source ekakin news eka kiyawala balapan. mokakda company eka, mokakda reason eka, etc gana idea ekak ei. mun karanne mokak hari magulak allala media ekata denawa kisi hewillak belillak neh. passe kiyanawa eka illegal neh kiyala. :lol:
  2. radiax

    රුපියල් කෝටි 1500 ක මුදලක් අරලියගහ මැදුරෙන් හ&

    හැමදාම වගේ නිව්ස් එක ඇත්ත නිව්ස් එකේ අන්තරගතය බොරු ආරක්ශක අමාත්‍යාන්ශයේ ගිනුමක කෝටි 1300ක් තිබිලා භාන්ඩාගාරයට අරන්, අරලිය ගහ මැදුරෙ නෙමේ තිබිල තියෙන්නේ. බපන්කො ඉතින් මු ගහන බොරු. ඕවා විස්වාසකරන මෝඩයොත් ඉන්නවනේ
  3. radiax

    යෝෂිතයා ලැම්බෝගිනිය පදින ආකාරය මෙන්න

    amasin lamborghini = mazda rx 8 samaharak my3 fans lamborghini = nissan skyline gtr kauru hari lamborghini dapanko hariyatama bala ganna matath tapalila tiyenne
  4. radiax

    Is it a crime that I became the President s son? - Namal

    මම තාම දැක්කේ නෑ විවෘතව කවුරුත් කියනවා මහින්ද හොරා කෑවා කියලා. හැමෝම කියන්නේ වටේ ඉන්න උන් කෑවා කියලයි:confused:
  5. radiax

    Is it a crime that I became the President s son? - Namal

    මෙහෙමයි මචන් ජනාදිපති ගෙ පුතා උන පලියල වැරදි කාරයෙක් වෙන්නේ නෑ. ඒත් අපි දන්නේ නෑ නාමල් බලේ පවිච්චි කරල මොනා කරාද කියල. ඒත් මම දැනුවත්ව නාමල් ඇතුලු අනිත් දෙන්නගේ ක්‍රියාකලාප එච්චරම සතුටු වෙන්න බෑ.
  6. radiax

    මරා යුගයේ ජරා වැඩ..! අද වැටලීම් මෙන්න..!!

    මාර ලැම්බෝගිනියක්. අලුත් මොඩැල් එකක් වෙන්න ඕනේ
  7. radiax

    domain එකක් දාන්නේ කොහොමද?

    domain control panel eken name servers danna hosting walata point karala. nsxx.xxxxxx.xx --> me wage tama nameservers enne ehema nettam A record ekak danna. simply a record kiyanne server ip eka. owa change kala nam tama update wela ne. thawa tika welawakin try karanna,
  8. radiax

    රුපියල් කෝටි 1500 ක මුදලක් අරලියගහ මැදුරෙන් හ&

    ඕක ඇත්ත නම් අනිවා ලොකු නිව්ස් එකක් වෙනවා. එහෙම උනොත් විස්වාස කරන්නම්
  9. radiax

    පාවෙන අවි ගබාඩවේ ඇත්ත

    දැන් අල්ලන ඒවා හුගක් බොරු වැඩනේ බන්. ඔයිට වඩා හොද නැද්ද අර කිව්ව රු බිලියන 200 හෙව්ව නම්.
  10. radiax

    අරලියගහ+මන්දිරය

    ආයුද ටික ප්‍රතිඅපනයනය කරන සීන් එකක් කියන්නේ. ගොඩබිමට ගේන්න තහනම් නිසා මුහුදේ දාලලු. බලමු මොකක්ද ඇත්ත කියලා
  11. radiax

    Anyone looking for an Article Writer+Graphic Designer?

    malli mama hasawa kivva vidiyata gig ekata video ekak danna. danakota professional vidiyata danna. mama weda set unot dennam. monahari help ekak one nam chat or call karanna ;)
  12. radiax

    උඹේ වයස කියද?

    27 :D
  13. radiax

    අරලියගහ+මන්දිරය

    ජනාදිපති උනොත් රජෙක් වගේ ඉන්න පුලුවන්
  14. radiax

    Microsoft lumia 535

    touch eke problem ekak tiyenawa. update ekak dunna 100% fix neh
  15. radiax

    Gym Yana Kollo Wenuwen II

    me ban aga hada ganna one ne. bada adu kara ganna one. gym yana eka terumak nedda? bada adu kara ganna advise ekak dipank...
  16. radiax

    Gym Yana Kollo Wenuwen II

    :D
  17. radiax

    Gym Yana Kollo Wenuwen II

    me ban aga hada ganna one ne. bada adu kara ganna one. gym yana eka terumak nedda? bada adu kara ganna advise ekak dipanko

    No contents