දෙමටගොඩදී පෙරේදා (17) පොලිස් බාරයට ගත් වයඹ ඩිස්‍ටිලරීස් සමාගමේ මත්පැන් බෝතල් 68,000ක තොගය නිත්‍යානුකූල ඒවා බව සුරාබදු නිලධාරීන් අද අධිකරණය හමුවේ පිළිගෙන තිබේ.
ඒ අනුව නීත්‍යානුකූල නොවන බව පවසමින් පොලිසිය විසින් බාරයට ගත් මත්පැන් තොගය මුදාහැරීමට මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය...