මට රට මතක් වුනා ;);)
එහෙ ඉන්න කෙල්ලෝ සහ තෙල් මතක් වුනේ :sorry::sorry:
එහෙ තමයිලු බන් දැනට ලොකුම තෙල් සංචිතය තියෙන්නේ
ඇමරිකන් උන් සම්බාදක දල හින්ද උන්ට කෙලවිලා ඉන්නේ
ඒ සම්බාදක දල තියෙන්නෙත් ඇමරිකන් කම්පැනි වලට අර තෙල් ගන්න ඉඩ දන්නේ නැති හින්ද
සවුදි හිටන් 2 කොහෙද තියෙන්නේ
:sorry::sorry: