[FONT="]අවසනදී[/FONT]
[FONT="]ගල් ලෙන බිද[/FONT]
[FONT="]ලෙන් දොර හැර[/FONT]
[FONT="]ඔබ යයි නික්මී[/FONT]
[FONT="]ගල් ලෙන තුල අදුර තුල[/FONT]
[FONT="]අප තනි කර..............[/FONT]
[FONT="]තාත්තේ[/FONT],
[FONT="]නුඹ දකීවි එළිය ම[/FONT],
[FONT="]අප අප ම කළ පිනෙන්.....!![/FONT]