ටින් ටින් කියන්නෙ මං දැනටත් ආසම කාටුන් එක..... :love::love::love: ඔය මුළු series එකම මං කියෝල තියනව... හැබැයි ඔය අන්තිමට තියන දෙක තුන නම් අහලවත් තිබ්බෙ නෑ.... :no::no: දැන් මං ඉන්නෙ ඕකෙ ෆිල්ම් එක release වෙනකන්...:love::love::cool::cool:
ටින් ටින් Complete TV Series එක මේ ටොරන්ට් එකෙන්...