මචං... Sony Ericsson ඔරිජිනල් එක උනත් Made in China තමයි ගොඩක්ම එන්නෙ.... එහෙම නැතුව Chinese Phone එකකට සමාන කරන්න බැහැ.... :D හැබැයි ඔය ෆෝන් එකේ Condition එක කොහොමද දන්නැහැනෙ.... සොෆ්ට්වෙයාර් (JAVA) වැඩ නම්, අනිත් ඒවත් අවුලක් නැත්තම් ගනින්..... :dull: ඕකෙ තියෙන්නෙ අර සාමාන්‍ය Chinese Phone වල...