unlimited දුන්න කාලේ කොල්ලයි බල්ලයි අරගෙන 24*7*365 දවසෙම pc දාගෙන බාන්න පටන් ගත්තා
ඒකාලේ තිබ්බ ලිමිට් එකත් එක්ක කයිවාරු ගගහා ඉන්ටර්නෙට් දුන්න slt ලාටත් කරගන්න බැරිවුනා or උන්ට data pack විදියට දීල වැඩිය හම්බකරන්න පුළුවන් කියල මීටර් වුනා
ඉතින් උන් ලිමිට් කරා
TRCSL එකත් උන්ට ඕන විදියට නැටුවා...