Unlimit_Internet

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,886
    1,931
    113
    අද ලංකාවෙ තියෙන තව ලොකුම ප්‍රශ්නයක් තමයි internet limit එක. මේ දවස් වල IT business කරන්න හරිම අමාරුයි. සාමාණ්‍ය ගෙදරක Skype, Viber Videos call ගන්න අමාරුයි. Data ඉවර වෙනවා. ගොඩක් අය Data off කරගෙන ඉන්නවා මම දැකල තියෙනවා. Viber call එකක් ගන්න කලින් normal call එකක් දීල Viber එන්න කියල කියන්න වෙලා තියෙනවා දැන්. දැන් ඇති වෙලා තියෙන්නෙ. 50GB ගත්තට රෑට 25යි දවල්ට 25 කියල වෙන් කරන නිසා ගන්න ඩේටා වලින් 50% යි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නෙ. කවුද රෑ 12න් පස්සෙ නෙට් එකේ ගොඩක් එල්ලිලා ඉන්නෙ? internet සම්බන්ධ ව්‍යාපර රෑ 12න් පස්සෙ අරින්න වෙලා තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි Films, Online tutorials, YouTube videos එකක් බලන්න පුදුම විදියට data යනවා. අපිට හොද internet speed එකක් තිබුණත් සාමාන්‍ය එදිනෙදා වැඩවලදී ගොඩක් data යනවා. ලංකාවෙ ඉදන් freelance ජොබ් කරන අයට මේක මාර වදයක්. ලංකාවෙ ඉදන් remote access කරල Server එකක වැඩ කරද්දි හරිම බයයි data ඉවර වෙලා කට් වෙලා කෙල වෙලත් තියෙනවා. Europe වල මම අද පාවිච්චි කරන්නෙ 50Mbs internet connection එකක් 25Euro (Rs 4000) විතරයි. හොදම දේම හැම connection එකක්ම unlimited. 10Mbs එකක් වුනත් හොදටම ඇති කෙනෙකුට.

    සාමාන්‍යයෙන් සෑම රටකම ADSL, DSL, Cable internet වල speed එක කෙසේවෙතත් unlimited පාවිච්චර කරන්න දෙනවා. ලංකාවෙත් ඉස්සර ADSL වල එහෙම තිබුණා. හැබයි ඒක් Dialog වගේ පෞද්ලික අායතනවලට ඒක ලොකු පාඩුවක් වුනා. කොහම හරි උන්ට ADSL වල limit එකෙන් වාසි වුනා (ගානක් දීල කර ගත්ත වෙන්න ඇති). එහම වුනහම අපි 4G ගන්නව මිසක් කවුද SLT ලට කියල කේබල් දාගෙන Data limit Package ගන්නෙ? අපේ හරීන් ඇමතිලා හරිම මෝඩයි. උන් හිතන්නෙ Tablets, Laptops දුන්නහ සියල්ලම හරි කියල. unlimite සහ අඩු මිලට internet දුන්නම ලංකාවෙ තරුණ පරපුරට පුළුවන් නිදහසේ online ඉගෙන ගන්න. එච්චර දෙයක් හිතන්න අපේ දේශපාලකයන්ට නුවණක් නැති කම රටට වෙන අපරාදයක්. Free WiFi දෙන්න ඕනෙ නැහ. දෙන දේ හරියට දුන්නනම් අද අපිටගොඩක් දේවල් කරගන්න පුළුවන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    unlimited දුන්න කාලේ කොල්ලයි බල්ලයි අරගෙන 24*7*365 දවසෙම pc දාගෙන බාන්න පටන් ගත්තා
    ඒකාලේ තිබ්බ ලිමිට් එකත් එක්ක කයිවාරු ගගහා ඉන්ටර්නෙට් දුන්න slt ලාටත් කරගන්න බැරිවුනා or උන්ට data pack විදියට දීල වැඩිය හම්බකරන්න පුළුවන් කියල මීටර් වුනා
    ඉතින් උන් ලිමිට් කරා
    TRCSL එකත් උන්ට ඕන විදියට නැටුවා පරිබෝගිකයව හැලුවා

    මන් හිතන්නේ :confused::confused:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,622
    2,324

    nah neda? mn dnna vdhatath Dialog eken thama case eka damme ADSL, Air tel 40Rps ekatai Hutch ekatai 2010/11 wage oya unlimited product ekata
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ලංකාවේ ISP ලට කොච්චර බැන්නත් වෙන රට වල package එක්ක logically compare කරලා බැලුවොත් මෙහේ තමයි අඩුවටම data දෙන්නේ, ඒක නේ හැම කොල්ලයි බල්ලයි internet එකෙන් රටවල් හදන්නෙයි, keyboard වීරයෝ වෙන්නෙයි :rolleyes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ලංකාවේ ISP ලට කොච්චර බැන්නත් වෙන රට වල package එක්ක logically compare කරලා බැලුවොත් මෙහේ තමයි අඩුවටම data දෙන්නේ, ඒක නේ හැම කොල්ලයි බල්ලයි internet එකෙන් රටවල් හදන්නෙයි, keyboard වීරයෝ වෙන්නෙයි :rolleyes:

    :rofl:
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Machan me data packet scene eka hariyatama mun karanne kohomada kiyala kawuru hari kiyapanko. Thiyena prashne day time data ikmanatama iwara wenneyi night time eka echchara wegen adu wenne nattei mokada?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ලංකාවේ ISP ලට කොච්චර බැන්නත් වෙන රට වල package එක්ක logically compare කරලා බැලුවොත් මෙහේ තමයි අඩුවටම data දෙන්නේ, ඒක නේ හැම කොල්ලයි බල්ලයි internet එකෙන් රටවල් හදන්නෙයි, keyboard වීරයෝ වෙන්නෙයි :rolleyes:

    yes compared to our neighbours & other similar economical countries.:yes:

    if you want to unlimited, the real unlimited, please fly to Europe.:D:D
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් ටෙලිකොම් එකෙන් අන්ලිමිටඩ් දුන්න කියමුකෝ ඒත් ඔක කොයි වෙලේ බ්‍රෙක්ඩවුන් වෙයිද කියල දන්නේ නෑ. ඩයලොග් එක තමා ස්ටැබල්ම සර්ව ප්‍රවයිඩර් නමුත් අන්ලිමිටඩ් දෙන්නෙ නෑ.
    කවුරුහරි එකෙක් දෙනකන් ඔක වෙන්නෙ නෑ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මචන් ටෙලිකොම් එකෙන් අන්ලිමිටඩ් දුන්න කියමුකෝ ඒත් ඔක කොයි වෙලේ බ්‍රෙක්ඩවුන් වෙයිද කියල දන්නේ නෑ. ඩයලොග් එක තමා ස්ටැබල්ම සර්ව ප්‍රවයිඩර් නමුත් අන්ලිමිටඩ් දෙන්නෙ නෑ.
    කවුරුහරි එකෙක් දෙනකන් ඔක වෙන්නෙ නෑ

    ඩයලොග් නමට අන්ලිමිටඩ් පැකේජ් තිබුණා ඉස්සර...125kbps අඩුයි ස්පීඩ් එක ලිමිට් කලාම
     
    • Like
    Reactions: Rummy678

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,886
    1,931
    113
    දන්න දෙයක් කියපං බං !! යුරෝප් වල Rs2000 විතර inlimited 4G දෙනවා

    ලංකාවේ ISP ලට කොච්චර බැන්නත් වෙන රට වල package එක්ක logically compare කරලා බැලුවොත් මෙහේ තමයි අඩුවටම data දෙන්නේ, ඒක නේ හැම කොල්ලයි බල්ලයි internet එකෙන් රටවල් හදන්නෙයි, keyboard වීරයෝ වෙන්නෙයි :rolleyes:
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,886
    1,931
    113
    මේ Singapore වල Data limit එකක් නෙමෙයි.. Data Speed එක ...
    Capture.png
     
    Last edited:
    Nov 20, 2012
    1,467
    477
    0
    අපේ හරීන් ඇමතිලා හරිම මෝඩයි. උන් හිතන්නෙ Tablets, Laptops දුන්නහ සියල්ලම හරි කියල. unlimite සහ අඩු මිලට internet දුන්නම ලංකාවෙ තරුණ පරපුරට පුළුවන් නිදහසේ online ඉගෙන ගන්න. එච්චර දෙයක් හිතන්න අපේ දේශපාලකයන්ට නුවණක් නැති කම රටට වෙන අපරාදයක්. Free WiFi දෙන්න ඕනෙ නැහ. දෙන දේ හරියට දුන්නනම් අද අපිටගොඩක් දේවල් කරගන්න පුළුවන්.

    ලංකාවෙ කොහෙද බං බුද්ධිමත් දේශපාලකයෝ.... :baffled::baffled:

    හරි නම් ඇමති කෙනෙක් වෙන හැමෝම තමන්ට ලැබෙන ඇමති ධූරයේ විෂය පථය ගැන ප්‍රායෝගික දැනුමක් තියෙන කෙනෙක් වෙන්න ඕන..:angry::angry:

    මතකනේ කාලෙකට කලින් කිලෝවොට් කියා ගන්න බැරි විදුලිබල ඇමතිවරියක් හිටියා :rofl::rofl:

    ඔය හරීන් කියන එක අඩු ගානේ dial up connection එකෙන් වත් ඉන්ටර්නෙට් ගිහිල්ලා අත්දැකීම් තියෙන මනුස්සයෙක් වෙන්න බැහැ :oo::oo:

    අදට rep ඉවරායි.... :sorry::sorry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දන්න දෙයක් කියපං බං !! යුරෝප් වල Rs2000 විතර inlimited 4G දෙනවා

    how is the GDP, income per capita, population, demand etc. compared to Sri Lanka. please fly to Europe & shut the fuck off

    you can compare Sri Lanka with similar economic countries & neighbours. & you can compare Europe with similar economic countries. oka thama 8pass unta internet dunna hama wenne... mukuth therenne na unlimited hoyanawa :rofl:
     
    Last edited: