කායවර්ධන ශූරයාට නිවසක්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කායවර්ධන ශූරයාට නිවසක්

    වත්මන් ශ්‍රී ලංකාවේ කායවර්ධන ශූරයකු ලෙස ඉහළම ඇගයීමට පාත්‍රව සිටින ලූෂන් පුෂ්පරාජ් ක්‍රීඩකයාට නිවසක් ලබා දීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) බත්තරමුල්ල නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ දි සිදුකෙරිණි.

    ඔහුට එම නිවාසය ලබා දෙනු ලැබුවේ අඟුලාන "සයුරුපුර" නිවාස යෝජනා ක්‍රමයෙනි. එහි වටිනාකම රුපියල් ලක්ෂ45 කි.

    image_e5dd649eb0.jpg
    image_66d24036e0.jpg

    • Like
    Reactions: CorD SaC
    Oct 13, 2016
    2,675
    276
    0
    මොනවා වුනත් සජිත් ලෝබ නැතුව ඔය වගේ දේවල් වලට වියදම් කරනවා :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    anna ewa hoda wada.......
    sajith kohomath podi minissu ekka innawa, usa nam security, kota nam kamkaru hari daala denawaneh....

    ඔය සම්පූර්න වීඩියෝ එක බැලුවද ලොක්කා ... ඒකෙ පොඩි කෑල්ලකනෙ ඔය සීන් එක තියෙන්නෙ . උන් දෙන්න ඇවිත් කියනව O/L පාස් නෑ කියල .එතකොට සජිත් කියන්නෙ එහෙනම් ඉතින් පොඩි රස්සා තමා දෙන්න පුලුවන් කියල.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    ඔය සම්පූර්න වීඩියෝ එක බැලුවද ලොක්කා ... ඒකෙ පොඩි කෑල්ලකනෙ ඔය සීන් එක තියෙන්නෙ . උන් දෙන්න ඇවිත් කියනව O/L පාස් නෑ කියල .එතකොට සජිත් කියන්නෙ එහෙනම් ඉතින් පොඩි රස්සා තමා දෙන්න පුලුවන් කියල.

    උඹ ඔය කියන දේ ඇත්තනම් ඒ මනුස්සයා කියලා තියෙන කතාව හරිනේ.. :)

    මේ වගේ ඒවා තමා බන් වෙන්ඩ ඕනි, බලපන් උඩ එක කමෙන්ට් එකවත් නෑනේ negative ;)
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹ ඔය කියන දේ ඇත්තනම් ඒ මනුස්සයා කියලා තියෙන කතාව හරිනේ.. :)

    මේ වගේ ඒවා තමා බන් වෙන්ඩ ඕනි, බලපන් උඩ එක කමෙන්ට් එකවත් නෑනේ negative ;)

    :yes::yes::yes:ඔව් මචන් මන් සම්පූර්නයෙන්ම බැලුව . උපාදි තියන අය පෝලිමේ එන්න ඕන නෑ කියල අඩගහල CV එක ගන්නව . A/L පාස් අය වෙනම ගන්නව . O/L වත් පාස් නැත්තම් මට ශුවර් කරන්නම බෑ මල්ලි කියල කෙලින්ම කියනව . වීඩියෝ එකේ පොඩි කෑල්ලක් අල්ලගෙන තමා දැගලුවෙ ගොඩක් උන් . වීඩියෝ එක හොයාගෙන මන් දාන්නම්
     
    • Like
    Reactions: richlife

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    :yes::yes::yes:ඔව් මචන් මන් සම්පූර්නයෙන්ම බැලුව . උපාදි තියන අය පෝලිමේ එන්න ඕන නෑ කියල අඩගහල CV එක ගන්නව . A/L පාස් අය වෙනම ගන්නව . O/L වත් පාස් නැත්තම් මට ශුවර් කරන්නම බෑ මල්ලි කියල කෙලින්ම කියනව . වීඩියෝ එකේ පොඩි කෑල්ලක් අල්ලගෙන තමා දැගලුවෙ ගොඩක් උන් . වීඩියෝ එක හොයාගෙන මන් දාන්නම්

    අපේ උන් ඉතින් ෆ්බී එකේ ගොන් පෝස්ට් එකක් දැකලා, ඌ වගේ රට හරක්ම 2,3ක් ශෙයාර් කරලා තිබ්බොත් ඕන් ඒක තමා ඇත්ත. ඒක තමා පරම සත්‍ය.. ;) ඉතින් කොහොමද කියනවකෝ ආතල් එක, මටනම් අලියද, පොහොට්‍ටුවද, සීනුවද අදාල නෑ රටට, මිනිහෙක්ට දෙයක් කරනවනම් ඕනි එකෙක් පොරක් තමා... :yes::love:
     
    • Like
    Reactions: skymicro
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :yes::yes::yes:ඔව් මචන් මන් සම්පූර්නයෙන්ම බැලුව . උපාදි තියන අය පෝලිමේ එන්න ඕන නෑ කියල අඩගහල CV එක ගන්නව . A/L පාස් අය වෙනම ගන්නව . O/L වත් පාස් නැත්තම් මට ශුවර් කරන්නම බෑ මල්ලි කියල කෙලින්ම කියනව . වීඩියෝ එකේ පොඩි කෑල්ලක් අල්ලගෙන තමා දැගලුවෙ ගොඩක් උන් . වීඩියෝ එක හොයාගෙන මන් දාන්නම්

    හ්ම් මාත් බැලුවා
    උඩින් පල්ලෙන් අද අද බැලුවේ
    උබ කිව්වා පොයින්ට් ටික හම්බුනා
    මෑන්ගේ එච්චර වරදක් නැහැ
    රනිලා නායකකම දුන්නොත් දෙන්නේ පොර මිනිවලටා බැහැල තමා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    හ්ම් මාත් බැලුවා
    උඩින් පල්ලෙන් අද අද බැලුවේ
    උබ කිව්වා පොයින්ට් ටික හම්බුනා
    මෑන්ගේ එච්චර වරදක් නැහැ
    රනිලා නායකකම දුන්නොත් දෙන්නේ පොර මිනිවලටා බැහැල තමා

    රනිල් :rofl::rofl::rofl::rofl::rofl: රනිල් :rofl::rofl::rofl::rofl::rofl::rofl: රනිල් :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හි හි හි හි හි හි හි හි ඕක මැරුන දවසට පස්සෙත් පාර්ලිමේන්තුවෙයි සිරිකොතෙයි ලොකු තොවිලයක් කරන්න ඕන පන්නලම දාන්න ඕන නම්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රනිල් :rofl::rofl::rofl::rofl::rofl: රනිල් :rofl::rofl::rofl::rofl::rofl::rofl: රනිල් :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හි හි හි හි හි හි හි හි ඕක මැරුන දවසට පස්සෙත් පාර්ලිමේන්තුවෙයි සිරිකොතෙයි ලොකු තොවිලයක් කරන්න ඕන පන්නලම දාන්න ඕන නම්

    පොර තමයි හැබැයි ගිල්බහින UNP එක ඔහොමම හරි එකක්හු කරන් ඉන්නේ
    සජිත් ට ගියොත් ශ්‍රීලංකා එක වගේ දෙකට කැඩෙයි :rolleyes::rolleyes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    පොර තමයි හැබැයි ගිල්බහින UNP එක ඔහොමම හරි එකක්හු කරන් ඉන්නේ
    සජිත් ට ගියොත් ශ්‍රීලංකා එක වගේ දෙකට කැඩෙයි :rolleyes::rolleyes:

    :yes::yes::yes::yes: සජිත් කොල්ලො ගහන්නෙ නැත්තම් දෙකට කැඩෙයි තමා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය සම්පූර්න වීඩියෝ එක බැලුවද ලොක්කා ... ඒකෙ පොඩි කෑල්ලකනෙ ඔය සීන් එක තියෙන්නෙ . උන් දෙන්න ඇවිත් කියනව O/L පාස් නෑ කියල .එතකොට සජිත් කියන්නෙ එහෙනම් ඉතින් පොඩි රස්සා තමා දෙන්න පුලුවන් කියල.
    na ban mama eeka waradak widiyata dakinne ne. job ekak nathi game kollekta kamkaru/security job ekath loku deyak.
    Sajith aduma tharame ehema hari karanawa. oya ke gahana nalin bandara la, hector-phonecall-appuhami la monawada karala thiyenne podi minissunta.....

    ei athin awankawama Sajith great, least he keeps his name as the son of late Ranasinghe Premadasa...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    na ban mama eeka waradak widiyata dakinne ne. job ekak nathi game kollekta kamkaru/security job ekath loku deyak.
    Sajith aduma tharame ehema hari karanawa. oya ke gahana nalin bandara la, hector-phonecall-appuhami la monawada karala thiyenne podi minissunta.....

    ei athin awankawama Sajith great, least he keeps his name as the son of late Ranasinghe Premadasa...

    :yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සජිත් පොඩි මිනිහගේ දුක දන්න මනුස්සයා..
    මීට කලින් ස්නයිපර් නීරෝ රනවිරුවටත් ගෙයක් දුන්නා..
    ගොඩක් රණවිරුවෝ විකුනපු අයටත් අමතක වෙලා තිබ්බ කෙනෙක් නීරෝ..
    පුතාට ජොබ් එකකුත් දුන්න දන්න විදියට