අක්කර සීයක විතර වත්තක් අරන් එකේ මැද වලව්වක් වගේ ගෙයක් හදන් ටයර් ලොකු ජීප් එකක් තියාගෙන එකෙන් ලැබේන අදායමෙන් පින් දහම් කරගෙන ඉන්න. ඒ වෙනුවෙන් මම මාර කට්ටක් කෑවා. තාමත් කනවා. එත් මගේ හීන හැබෑ වෙන්නේ නෑ කියලා දැනෙද්දී හිතට මාර දුකක් දැනෙනවා. ජීවිතේ එපා වෙනවා.