උබ සතුටු වෙයන් මචන්. උබ ගොඩ. උබ ඒකිව බන්දා නම් ඒකිව පිට යන යන පාරට ළමයි නිසාත්, සමාජය නිසාත්, සමාව දිදී පොන්නයෙක් වගේ ඉන්න වෙන්නේ, ඔය වගේ ගැණු ලෝකේ ඕන තරම්. ගොඩක් මිනිස්සුන්ට අදුරගන්න කල් යනවා. උබ වේලාසනින් අදුනගෙන. අඩියක් ගහලා බඩුවක් ගහලා සැපේ ඉදපන්. සිරා ලව් කියලා එකක් නෑ. ගැණු අහු උන එකාට...