1. Rhaegar Targaryen

    Best Interview Ever!

    :yes:
  2. Rhaegar Targaryen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මතක නෑ නේ කුකුලොහ්. මගේ අත්දැකීම් 2013 දක්වා අතීතයට දිව යනවා. :yes:
  3. Rhaegar Targaryen

    Best Interview Ever!

    :yes:
  4. Rhaegar Targaryen

    Best Interview Ever!

    උඹ interview panel එකක ඉන්න කෙනෙක් ද මචන්? උඹ එන අයගෙන් බලාපොරොත්තු වෙන දේවල් මොනවද? මේකේ ගොඩක් ඉන්නේ IT field එකේ අය නිසා ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි උඹේ අදහස්. :yes:
  5. Rhaegar Targaryen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    Skrill ගන්න එක ලාබයිද බන් එහෙම බලද්දී?
  6. Rhaegar Targaryen

    Best Interview Ever!

    DZYXleNfqc0
  7. Rhaegar Targaryen

    Dialog 4G රවුටර් ip address

    මම දන්න තරමින් නම් IP එක වෙනස් වෙනවා බන්. මොකද static IP එකක් කියන්නේ VAS එකක්.
  8. Rhaegar Targaryen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    එත් තේරුනේ නෑනේ මචන්. :sorry::sorry: එක සැරේ ඔක්කොම ටික දැම්මත් මචන් එදා දවසට අදාළ $ rate එක නේ අපිට ලැබෙන්නේ. ඒක අනිත් දවස්වලට වඩා වැඩියි නම් වාසියි. ඒත් එදා අඩු දවසක් වුනොත් ලොකු අවාසියක් තියෙනවා නේද? නැත්නම් උඹ කියපු දේ මම තේරුම් ගත්තු විදිය වැරදිද? :oo:
  9. Rhaegar Targaryen

    නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ මාසික වැටුප

    නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ මාසික වැටුප
  10. Rhaegar Targaryen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    Can you please explain how to do that? :) [1 USD = 149.3470 LKR]
  11. Rhaegar Targaryen

    ලොව අංක එකේ චිත්‍රපටය!

    මම ජීවිතේ දිහා දකින විදිය වෙනස් කරපු film එක තමයි ඕක.
  12. Rhaegar Targaryen

    හයියූ හැමිනෙනවා

    විජයකලා ගේ voice එකමයි නේ බන් තියෙන්නේ.
  13. Rhaegar Targaryen

    එක්ස්පොස් කරනවා කියල පින්තුර දන එක...

    නිකමට හිතපන්කෝ මේ ඔක්කොම members ලා GTRZ හදපු bot ලා කියලා. එහෙම හිතලා මේකේ යන වලියක් ගැන හිතලා බලපන් තමන්ට සාපේක්ෂව. :rofl: :rofl: :rofl:

    No contents