1. Rhaegar Targaryen

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    උඹ වගේ මෝඩ එවුනුත් ඉන්නවා නේ බන් ඉතින්. :lol: :lol:
  2. Rhaegar Targaryen

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    මචන්, උඹ නායකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අනිත් අයත් එක්ක එයාල කරන දේම කරන එකද? නැත්නම් නායකත්වය දෙන එකද?
  3. Rhaegar Targaryen

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    ගොඩක් අය පිළිගන්න අකමැති වුනත් මේක තමයි මචන් ඇත්ත. Army එකේ ඉන්නේ Orders වලට ක්‍රියාත්මක වෙන soldiers ලා. ඔවුන්ට ලැබෙන අණ පරිදි තමයි ක්‍රියා කරන්නේ. උඹ කියන එක හරි. එත් ඉතින් එහෙම කියනකොට හිතට රිදෙනවා. ඔවුන්ට මිනිස්සු බේරා ගන්න කියලා අණ ලැබුනම ඒක කරනවා වගේම මිනිස්සුන්ට වෙඩි තියන්න කියලා අණ...
  4. Rhaegar Targaryen

    අහ්හ් එහෙමද බන්? මමත් දැක්ක ඒත් කෑවේ නම් නෑ. අවුරුද්දට ඇඳුම් ගන්න ගියපු වෙලාවේ එතනින් ගන්නත්...

    අහ්හ් එහෙමද බන්? මමත් දැක්ක ඒත් කෑවේ නම් නෑ. අවුරුද්දට ඇඳුම් ගන්න ගියපු වෙලාවේ එතනින් ගන්නත් ගිහින් ආයෙත් ගත්තේ නෑ. ආයේ ගියාම කන්න ඕනේ බන්. Richlook එකේ මේ අවුරුද්දේ නියම ඇඳුම් ටිකක් තිබ්බ බන්. වෙන කොහෙවත් ඒ වගේ variations තිබ්බේ නෑ. උන්ගේ එකම අවුල parking නැති එක බන් වාහනවලට. වාහනේ දා ගන්න මාර...
  5. Rhaegar Targaryen

    Alibaba Perchesing karapu aya innawada

    යකෝ Alibaba purchase කරන්න ලැස්ති එවුනුත් එළකිරි එකේ ඉන්නවා කියාන්කෝ. ඇඩේනව
  6. Rhaegar Targaryen

    ඔහේටත් ඕනෙයි? 30ට හතයි වඩේ...

    ඔහේටත් ඕනෙයි? 30ට හතයි වඩේ...
  7. Rhaegar Targaryen

    පිස්සොද බන් ලන්කාවේ ඉන්නේ?

    ඔව් බන්. වතුර බෝතලේ දෙන්නෙත් selfie එක ගන්න ගමන්. ඒ photo එක දාන්නේ ලොකු English paragraph එකකුත් එක්ක. ඊට පස්සේ ගැන වතුරේ බැහැලා selfie 100 ක් විතර ගහලා facebook දානවා. :lol:
  8. Rhaegar Targaryen

    වඩේ කනවද? [IMG]

    වඩේ කනවද? [IMG]
  9. Rhaegar Targaryen

    Rain & Flood Situation 2017 (Updating...)

    ගාල්ලට වහිනවා හයියෙන්ම, ලොකු හුළඟකුත් තියෙනවා.
  10. Rhaegar Targaryen

    ඔටාරගෙ හංසයො දෙන්න

    අනිවා බන්. ගියපාර බුකි වීරයෝ මේ මනුස්සයාට සැහෙන්න බැන්න ගංවතුර වෙලාවේ බල්ලෝ බේරගන්න ගියා කියලා. හැමෝම මිනිස්සු බේරගන්න වෙලාවේ සත්තු ගැන බලන්නත් කෙනෙක් ඉන්න ඕනේ. ඒ යුතුකම මේ මනුස්සයා කළා. අනික බේරාගත්තේ පොෂ් බල්ලෝ විතරක් නෙමෙයි නේ.
  11. Rhaegar Targaryen

    අගමැතිතුමනි ඔබට අපේ සුභ පැතුම් !

    මෙන්න මිනිස්සු. දාපන් පහක්. ඇති යන්තම් මොලේ තියෙන එකෙක්වත් හිටියා. :)
  12. Rhaegar Targaryen

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    :lol: :lol: :lol: පව් යකෝ..
  13. Rhaegar Targaryen

    අතේ නෑ එක රුපියලක්

    උකුණෝ, මේ ත්රෙඅඩ් එක දැම්මේ මම නෙමෙයි. ආයෙත් සැරයක් මුලට ගිහින් බලලා වරෙන්. White Walker අදත් ලිඳේ... :P
  14. Rhaegar Targaryen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    :sorry: :sorry: ඒ වුනාට මහා මූසල කාලකන්ණි සතුටක් දැනෙනවා බන් $ rate එක වැඩිවෙලා තියෙනවා දැක්කහම. :P
  15. Rhaegar Targaryen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මම එහෙම කිව්වේ තනිකරම කුහක චේතනාවෙන් බන්. :sorry:

    No contents