ලැප් 1ක් ගන්න උපදෙසක් දෙන්න
මන් ලග 70000 ක් තියනවා i3 1ක් ගන්න තමයි බැලුව් , එකම Features තියන ලැප් 3ක් දැක්කා එකක් HP අනිත් එක DELL අන්ත් එක Fujitsu
HP එක 64000
http://www.mylaptop.lk/hp-pavillion-15-i3-detail-95.html
DEll 65000
http://www.mylaptop.lk/dell-3521-i3-detail-78.html
Fujitsu 57000...