ටැබ් පොරවල් වෙතට!!

Jul 14, 2014
237
32
0
මම අලුතෙන් සෙට් උනෙ එලකිරිට. සල්ලි ටිකක් එකතු කරලා ටැබ් එකක් ගන්න හිතුව. අතේ තියෙන්නෙ 25000. මෙක හොදද කියලා කියපල්ලා

http://www.singersl.com/products/index.asp?pcode=HUA_HU-S7-721U&PC=mobile_phones

වින්ඩෝස් ටැබ් එකකට පලයන් බං...වද නෑ ....ඇන්ද්‍රෝයිඩ් තේරුමක් නෑ...:cool::cool::cool:
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    රේවතී;17007344 said:
    වින්ඩෝස් ටැබ් එකකට පලයන් බං...වද නෑ ....ඇන්ද්‍රෝයිඩ් තේරුමක් නෑ...:cool::cool::cool:

    Hadahana balalada kiwwe?:rofl:
     
    Jul 14, 2014
    237
    32
    0
    Hadahana balalada kiwwe?:rofl:

    උඹ කොහොමද බං එක දැනගත්තේ...පිස්සු පීකුදු...හඳහනක් වත් හදාගන්න බෑ බං android සුත්තේ...මගේ සොෆ්ට් එකක්වත් android වල වැඩ නෑ... :confused::confused::confused: