1. ~Titi~

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    පොඩ්ඩක් විවේක ගන්න නැත්තන් ඔයා ලෙඩ වෙයි.. ඔයාගේ හොඳටයි කිවුවේ...;):rofl:
  2. ~Titi~

    නිදාගෙන ඉද්දි

    ඔයාට නින්දෙන් ඇවිදින ලෙඩක්වත් තියෙනවද දන්නේ නෑ :rolleyes: නින්දෙන්ම කුස්සියට ගිහින් මොනව හරි කාලා එනවා ඇති ඇඹුල් දෙයක්..සියඹල වගේ.:baffled::lol:
  3. ~Titi~

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    erozan නාන්නේ නැති , කන්නේ නැති , නිදාගන්නෙ නැති, ඇඳුමක්වත් මාරු කරන්නේ නැති, අඩුම තරමේ වැසිකිළියටවත් යන්නේ නැති හොල්මනක්ද කොහෙද... පැය 24 ම ඔන්ලයින් .:baffled::rofl: මොන තරම් අපිරිසිදු මනුස්සයෙක් වෙන්න ඇතිද ? :baffled: :oo::rofl: තරහවකට කිවුවා නෙවේ මට ඇත්තටම පුදුමයි ඔයා ගැන :baffled::rofl:[/SIZE]
  4. ~Titi~

    Senaga

    :love:
  5. ~Titi~

    miss call

  6. ~Titi~

    miss call

    bump
  7. ~Titi~

    Made My Day

    You must spread some Reputation around before giving it to The sponge.bob again.
  8. ~Titi~

    Made My Day

    :love:
  9. ~Titi~

    Help - ඔනාවට වඩා හිතනවා

    මේක බලන්න..
  10. ~Titi~

    Help - ඔනාවට වඩා හිතනවා

    ඔයා කතා කරනකොටත් හිත හිතද කතා කරන්නේ..?:rolleyes:
  11. ~Titi~

    Help - ඔනාවට වඩා හිතනවා

    ඔයා මිනිස්සු ගැන වද වෙනවා වැඩියි. :yes:අනිත් මිනිස්සු මොන මගුලක් හිතුවත් මොකද ...:rolleyes: ඔයාට ඕන දේනේ ඔයා කරන්නේ..;) අනිත් අය ප්‍රශ්ණ කරයි කියල බය වෙන එක නතර කරන්න ඉස්සෙල්ලම.:D මොකද ඔයා කාටවත් උත්තර දෙන්න බැඳිලා නැහැනේ.....:rolleyes:;)
  12. ~Titi~

    Help - ඔනාවට වඩා හිතනවා

    ඔයා ඔයාටම කතා කරන එක නතර කරන්න ඉස්සෙල්ලම. :yes: පුලුවන් තරම් අනිත් මිනිස්සු එක්ක කතා බහ කරලා ඉන්න බලන්න.:D තනි වුනාම තමා ඔහොම එක එක දේවල් මනසේ හොල්මන් කරන්නේ.:rolleyes: මොකද ඒකට හේතුව ඔයාගේ තනිකම..:dull:පුලුවන් තරම් කාර්යබහුල වෙන්න බලන්න. :Dඕක හරි යයි.;) තව දෙයක්:dull: අනිත් මිනිස්සු ඔයා ගැන...
  13. ~Titi~

    Help - ඔනාවට වඩා හිතනවා

    ඒකනේ.:rofl:කියල වැඩක් නෑ..:rofl:
  14. ~Titi~

    Help - ඔනාවට වඩා හිතනවා

    සමාජ ආශ්‍රය අඩු උනාම ඔහොම තමයි :rolleyes:;):D
  15. ~Titi~

    වස_මැවූ_වර්ණ

    ++

    No contents