ජනාධිපතිවරයා විසින් කටයුතු කර ඇති ආකාරය ව්‍යවස්ථානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළොත් එය ඔහු සිය ධුරයේ කටයුතු කිරීමට නුසුදුස්සෙක් බවට පත් වේ.

දේශපාලනිකව සෑහෙන වටිනාකමක් තියෙන දෙයක්.. 
ඕව දකින්ඩ ලැබීම කොච්චර හොදද..රැට රෑට වෙන දේවල් දැන් එලිපිට වෙනව ...රනිලා වෙනුවෙන් ජෙප්පන් පෙනී සිටීම බොහෝම හොද දෙයක්..දේශපාලනිකව සෑහෙන වටිනාකමක් තියෙන දෙයක්..
![]()

ඕව දකින්ඩ ලැබීම කොච්චර හොදද..රැට රෑට වෙන දේවල් දැන් එලිපිට වෙනව ...රනිලා වෙනුවෙන් ජෙප්පන් පෙනී සිටීම බොහෝම හොද දෙයක්..දේශපාලනිකව සෑහෙන වටිනාකමක් තියෙන දෙයක්..
![]()

ඊයෙ රෑ අපිට හොරෙන් ආප්ප කන්ඩ ගියා නේ..![]()
ජෙබ්බන්ගේ අවසාණය ගොඩාක් ලගයි උණුවතුරේ කකුලුවෝ නටනවා වගේ තමයි දැන් ඔය නටන්නේ ...![]()

රනිලා වෙනිවෙන් ජෙප්පන්ගේ පිබිදීම බොහොම හොද සoධිස්තානයක්,
චන්දය තහනම් කිරිම = සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදයි කියල , ජෙප්පන්ටයි ගූ ඇන් පී මීහරක්ටයි ආතල් එකේ ඉන්ඩයි තියෙන්නෙ.. හරියටම හරි වතුර උණු වෙනව ඔහොම යන්..

me para monwa kiyaida danne na aduma gane duren as wenawa kiyaida danne na natham hadisiye janadipathi waranayak kandawai.
jatiya amatalada ban hitan