1. radiax

    MY3ට දෙන්න හිතුවා..

    ෂාහ් සහයෝගෙන් ඡන්ද දාන පවුලක් :D
  2. radiax

    විනු ,රුවා,ගයේෂා,ශෂි මහින්දට දෙක පුනවා

    ඔවුන්ගෙ මතය ප්‍රකාශ පුක දීමක් නම් උබත් මයිත්‍රී ඇතුලු සන්ධනයට පුක දෙනවා.වෙනස උන් එකෙකුට දෙන්නේ.උබ ගොඩකට. නිකන් මිනිස්සුන්ට අපහාස කරන්න එපා බන්. උන්ට ඕනෙ නම් මහින්දට දීපුවාවේ.උබ මයිත්‍රීට දීපන්. එච්චරයිනෙහ්.
  3. radiax

    කොහොමද තැටමිල්ල අනාගත ජනාධිපතිගේ.

    ranilge talks nam patta. anthimata kiyawan porath patta. habei ithin talks vitarai :P
  4. radiax

    රජරට පළාතේ දුෂ්ටයා නිසා ගංවතුර

    මූ කතා කරන්නෙ පු*න්ද කොහෙද? ලග හිටියනම් හරියටම කියනව ගඳෙන් :lol:
  5. radiax

    විනූ මහින්දට පුක දෙයි

    nil balakaya = blue balakaya = wela balakaya :lol:
  6. radiax

    මහින්ද කපු රාළ

    mona page ekeda ban oka tibbe? mata set une nane
  7. radiax

    one plus one invitation

    vikunana eka paw kiyala hithuna nisa link eka public damma.ganna kenek gani:) elaga eka vukunanawa:lol:
  8. radiax

    one plus one invitation

    meka vikunanna puluwanda ban? puluwan nam kyak wage weida?
  9. radiax

    one plus one invitation

    ona aya kiyanna thawa tika welawai tiyenne
  10. radiax

    MR supporters Problem\

    මේක මචන් යාලුවෝ යාලුවෝ ආතල් ගන්න තැනක් උනාට, ඔන්ලයින් කියන එක අමතක කරන්න එපා. පොඩි එවුන්, ගෑනු ලමයි සහ වැඩිහිටියෝ පවා බලනවා. ඉතින් අපි ඉන්නේ විවෘත සමාජයක.ඒක නිසා ගෙදර ඉන්න පිලිවෙලට ඉන්න බෑනේ. මම උබේ තාත්ත වෙන්න යන්නෙ නෑ.හොදින් හිතලා අනිත් අයට ආදර්ශමත් විදියට ඉන්න බලන්න.:D
  11. radiax

    MR supporters Problem\

    උබලගේ භාශාව මොකක්ද බන්? ඇයි මේ දේශපාලනේ ඔච්චර සීරියස් කර ගන්නේ? උන් උබලව අවුස්සල, කොටවල චන්දෙ අරන් උන් උන් බාල් නටනවා. උබල අපි හැමදාමත් පසු තැවෙනවා. ඔක්කොම හරි ඒත් භාශාව හදාගනින්, නැත්නම් ඒකෙන් උබේ උගත්කම, හැදියාව, ශිෂ්ඨසම්පන්න බව ගැන සමාජයට වැරදි අදහසක් යනවා :D
  12. radiax

    බොරු වපුරවන නැකත් රාල පලා යයි

    ubat atta kiyana ekek nemene :lol: chandeta pin sidda wenna rep tikak hamba una :P
  13. radiax

    එක්කෝ අපිට free data package දෙන්න,නැත්නම් මේ large images දාන එක නවත්වන්න, කරන්න බැරිනම්...

    එක්කෝ අපිට free data package දෙන්න,නැත්නම් මේ large images දාන එක නවත්වන්න, කරන්න බැරිනම් පුලුවන් කෙනෙක් දාන්න. http://elakiri.com/forum/showpost.php?p=17607237&postcount=5
  14. radiax

    මහින්දගෙ මුණ බලපල්ලා

    ශොපින් කෲ එකත් ඇවිත් :lol:
  15. radiax

    මහින්දගෙ මුණ බලපල්ලා

    මිනිහට කතා කරගන්න බෑනේ අද. හෙන වෙලාවක් ගන්නව ඊලන්ග වචනෙ කියන්න. වචනත් ටැපලෙනවා. දූශන වන්චා නැති කරන්න කැප වෙනව කියන්නේ

    No contents