සිරිසේන උන්නෑහේට කඩේ යන අය එන්න.

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Pora wge ahuwata Oka ube buddiyen hithapu deyak newei neda. 1/1=0 kiyapu wimal aiya ahapu prashne ne oka. Kamak na. Eth ubala ochchara modada bn. Yudde dinawapu aththama weeraya fonsekath anith paththe. Uba hithanawada e manussaya jathika arakshawa nathi wenda dei kiyala. Ubala hena dotee katha ne kiyanne bn...
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    "ගොනෝ මෛත්‍රී එක්ක රට යුද්දෙන් දිනා දුන්න ෆොන්සේකා, තව චම්පිකලා ඉන්නවා. උඹ හිතනවද ඒ අය ඒවාට ඉඩ දෙයි කියලා"

    -මෛර්‍ත්‍රපාල යනු රූකඩයක් මිස අනාගත පාලකයා නොවේ.
    -රනිල් -චන්ද්‍රිකා හවුල අනාගත පාලනය අතට ගනු ඇත.
    - රනිල් යනු බටහිර ගැති හොර ගිවිසුම් ගැසීමට කප්පිත්තෙකි. කොටි අපේ කොල්ලන්ට පුක පෙන්වන තුරු උඩ බලන් ඉන්න සිදුවූ සාම ගිවිසුම මතකනේ.
    -චන්ද්‍රිකා යන් සල්ලි වලට නැවෙන වෛරී දේශපාලනයේ පරමාදර්ශය වූ චෞර රැජිනයි.
    -පාර්ලිමේන්තු ආසන දෙක තුනක් හිමි චමිපිකලට සේ එකක් නැත.
    -ෆොන්සේකා රනිල් විසින්ම දේශපාලන කුණුබක්කියට දමා අවසන්ය. දැන් ඔහුට හමුදාවක් නැත.

    මෙවැනි වට පිටාවක මගේ රටේ සවාධීනත්වය අභියෝගයකට ඔවුන් විසින් ලක්කර ඇත.

    මේක තමයි බන් තිත්ත ඇත්ත,පාඨලීලා ටික කාලයක් අලුත් ආණ්ඩුවේ ඉඳලා,ඒ ගොල්ලො කියන දේවල් ආණ්ඩුවෙන් නොකෙරෙන කොට ඒකට විරිඅධය දක්වලා ආණ්ඩුවෙන් අයින් වේවි,,ඔය කොච්චර කිවුවත් හෙල උරුමෙට ඊට වඩා දෙයක් කරන්න බැහැ,කවුරු කිවුවත්,ජේවීපී එක වෙනදා වගේම විපක්ශේ ඉඳීවි...
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    දෑන් එතකොට මහින්ද තුන්වෙනි පාරත් ඉල්ලන්නෙ ඈයි, එකත් අවුරුදු 2 කලින්

    [] රටට ආදරෙටද?
    [] අපිට ආදරෙටද?


    මට නම් හෑමදාම මහිදය තියාගන්ඩ තරම් දීන මානසිකත්වයක් නෑ,


    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කඩේ යන්නේ නැත. එත් මය්ට්‍රි ට චන්දය දෙමි. පුළුවන් තරම් අයවලුන් හරවමි. අපේ කොල්ලෝ සෙට් එකම ම්ය්ත්රි ට උන් හෝ ගාල මහින්දගේ සිංහලු හරවනවා.

    මට්‍රි එක්ක ඉන්න බදුර්දීන්,හකීම්?,බාහු වගේ සොන්නලු මට පෙන්න බෑ හැබැයි චන්දය දෙන්නේ උන්ට නෙවි. උන්ව මහින්දව පරදවන්න ඉත්තෝ වශයෙන් පමණක් යොදා ගන්නේ. මහා චන්දෙකදී කල යුතු දේ හොඳට දනී.
    එහෙදි චන්දය දෙනුයේ චම්පික,විජේදාස වැනි උගත් පුද්ගලයන්ට පමණි.

    තර්කානුකුලව මහින්දට කරුණා,පිල්ලෙයාන් වගේ උන් තියන් ඉන්න පුළුවන් නම් මය්ට්‍රි ට හම්බයෝ සහ දෙමලු තියන් ඉන්න පුළුවනි.

    එජාපෙට හිතු තීරණ ගත නොහැක. එසේ වුවහොත් හෙළ උරුමේ වැනි පක්ස විරෝදය නිසා යලි අස්ථාවර වේ.

    මේ මේ මහින්ද උනත් ඒ කාලේ ඔය හැම එකාම එක්ක ගිවිසුම් ගැහැව්වත් කව්ද ඕව කලේ. මය්ට්‍රිත් එහෙමයි. කිසිදු රාජ්ජය නායකයෙක් රට බෙදන්න ගියේ නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔය ජාතික ආරක්සාව ගැන දොඩවන උන් ලංකාවේ ආරක්‍ෂිත අතින් වැදගත් ස්ථාන චීනට විකිණීම, රටේ විදුලි ජනනය චීනය සතුවීමේ අවධානම, පොර්ට් සිටී සහ චීනුන්ට රිසි සෙ ලංකාවට අයත් මුහුදේ නටන්නට ඉඩදී එමගින් ඉන්දියාව තරහ ගස්සවා ගැනීම නිසා ඇතිවී තිබෙන තත්වේ පොඩ්ඩක් හොයල බැලුව නම්.

    අහක යන චීනුන් රෙද්ද අස්සේ දාගෙන ඉන්දියාවට අපෙහ් හයිය පෙන්නන්න ගිහිං කෙලගන්න වෙයිද දන්නේ නෑ
    ඔය වෙන්න යන දේ දයාන් කාරයා කියල තිබ්බ.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කඩේ යන්නේ නැත. එත් මය්ට්‍රි ට චන්දය දෙමි. පුළුවන් තරම් අයවලුන් හරවමි. අපේ කොල්ලෝ සෙට් එකම ම්ය්ත්රි ට උන් හෝ ගාල මහින්දගේ සිංහලු හරවනවා.

    මට්‍රි එක්ක ඉන්න බදුර්දීන්,හකීම්?,බාහු වගේ සොන්නලු මට පෙන්න බෑ හැබැයි චන්දය දෙන්නේ උන්ට නෙවි. උන්ව මහින්දව පරදවන්න ඉත්තෝ වශයෙන් පමණක් යොදා ගන්නේ. මහා චන්දෙකදී කල යුතු දේ හොඳට දනී.
    එහෙදි චන්දය දෙනුයේ චම්පික,විජේදාස වැනි උගත් පුද්ගලයන්ට පමණි.

    තර්කානුකුලව මහින්දට කරුණා,පිල්ලෙයාන් වගේ උන් තියන් ඉන්න පුළුවන් නම් මය්ට්‍රි ට හම්බයෝ සහ දෙමලු තියන් ඉන්න පුළුවනි.

    එජාපෙට හිතු තීරණ ගත නොහැක. එසේ වුවහොත් හෙළ උරුමේ වැනි පක්ස විරෝදය නිසා යලි අස්ථාවර වේ.

    මේ මේ මහින්ද උනත් ඒ කාලේ ඔය හැම එකාම එක්ක ගිවිසුම් ගැහැව්වත් කව්ද ඕව කලේ. මය්ට්‍රිත් එහෙමයි. කිසිදු රාජ්ජය නායකයෙක් රට බෙදන්න ගියේ නෑ.

    ලොල් තමයි බන්,මයිත්‍රී දින්නම වැඩ වෙන්නෙ යූඇන්පී සහ චන්ද්‍රිකාගෙ උවමනාවට විතරයි,ඕන නම් ලියලා තියාගනින් කොහේ හරි ඒක,අන්තිමට චම්පිකලා රතන උන්නාන්සෙලා ඒවට විරෝදෙ පාලා ආණ්ඩුවෙන් අයින් වෙලා ස්වාදීන වෙයි එක්කො ආයෙ විපක්ශෙට යයි,හෙල උරුමෙට කොරන්න පුලුවන් එච්චරයි,ජේවීපී එකට තරම් වත් බේස් එකක් නැහැ,ඒක තමයි බන් තිත්ත ඇත්ත...
     

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya

    Rough තෝ පොන්න වංශගේ බත් බැලයෙක්ද????
    මේ කතාව කියන්නේ පොන්න වංශයානේ....
    අද තියෙන්නේ සාදාරනය සහ අසාදාරනය අතර ගැටුමක්.
    මේ යන ක්‍රමය හරිද? මහජන මුදල් කොල්ල කන්න කාටවත් අයිතියක් නැහැ.
    මේ ක්‍රමය නවතනවා හැර වෙන මගක් තිබේද? දැනට විකල්පයක් හැටියට MY3
    තෝරගන්න වෙනවා...හැරවුම් ලක්‍ෂයක්‌ හැටියට. නමුත් ........
    පිස්සු කෙලියොත් අරාබි වසන්තය වගේ ලංකා වසන්තයක් පැමිනේවි..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දෙන්නම් මං අද මෛත්‍රිට... තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කටවුට් ගහනව මඟදිගට..
    කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
    තෙල් මිල හතකින් අඩු කරලා...
    විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..
    (ගසාකාපු ඒවත් කියලා..)

    නෑ..!
    ඈ..!!!. ආහ්, නැද්ද..?

    බජට්එකෙන් ටිකකුත් දාලා...
    බයික් එකක් පනහට දීලා..
    සමහරුන්ට දෙදහක් දීලා...
    කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
    ජනතාවට යවනව කැරට් ටික...
    ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට..
    (විමල්වත් දානව නේද..?) නෑ...!
    ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...

    විදුලි පුටුවකුයි කුමණ්ත්‍රනයි...
    වඩාගන්න තව පොඩිඑකෙකුයි..
    බය වෙන්නට කොටි ත්‍රස්තයෙකුයි..
    නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
    වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..

    හයි වේ දෙක තුනකුත් හදලා...
    කාපට් දානව ගස් කපලා...
    හොද හැටි පදමට රට කාලා ...
    (හොර වහන්න කියනව බයිලා)..
    නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා)

    ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)
     

    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    සිරිසේන මහත්තයා ඡනාධිපති කරගන්න හදන අයගෙන මට දැනගන්න දෙයක් තියෙනවා ඇයි ඡාතික ආරක්ෂාව ගැන වචනයක් වත් ඔය ප්‍රතිපත්ති ප්‍රකාශයේ නැත්තේ අවු 30 යුද්ධය තිබුණ රටක මෙහෙම දෙයක් අමතක කරලිම ඡනාධිපති අපේක්ෂකයෙකුට සුදුසද? මොකද්ද ඡාතික ආරක්ෂාව වෙනුවෙන් ගන්න වැඩ පිලිවෙල.

    AIYO OKAWATH TERENNE NADDA...........SIRISENA RUKADAYAK HINDANE. YAHA PALANAYA KOI HATI WETHATH OKKOMA ACHCHARU KARALA DAWI.............
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    330wcw2.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මේක තමයි බන් තිත්ත ඇත්ත,පාඨලීලා ටික කාලයක් අලුත් ආණ්ඩුවේ ඉඳලා,ඒ ගොල්ලො කියන දේවල් ආණ්ඩුවෙන් නොකෙරෙන කොට ඒකට විරිඅධය දක්වලා ආණ්ඩුවෙන් අයින් වේවි,,ඔය කොච්චර කිවුවත් හෙල උරුමෙට ඊට වඩා දෙයක් කරන්න බැහැ,කවුරු කිවුවත්,ජේවීපී එක වෙනදා වගේම විපක්ශේ ඉඳීවි...
    තොගෙ ඇත්ත රෝල් කරල පුකේ ගහගනින්. හොඳින් හෝ නරකින් මේ රට හදන්න ඕන :growl::growl:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    තොගෙ ඇත්ත රෝල් කරල පුකේ ගහගනින්. හොඳින් හෝ නරකින් මේ රට හදන්න ඕන :growl::growl:

    ඔය කිවුවෙ මයිත්තිරිය වැක්කිරිලා දෝරෙ ගලලා උතුරා පිටාර ගලනවා අනේ උකේ :lol::lol::lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    mahindawa amathaka karapan,u karapu hariya athi :yes:
    wenasak kiyala ban wenasa worst ekak wenawa nam e wenase athi theruma mokakda? my3 enawa nam,ape ewun ilaga maha mathiwarane aniwaryen jvp jhu paksha wala ewun awdipura parliament ekata yawanna ona...

    ayeth unp eke gon harakwa yawanne nathuwa,anna eka thamai thiyena prashne...
    ඉතින් මහින්දව එලවල ඔය ටික කරමු. ඕකට මොකටද ඔච්චර තටමන්නෙ :frown:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    koti diaspora eka thamat active 100%kma,ape un eka athal ekata gaththata,un thama geme inne sinhalayata witharai okkoma ikmnata amathaka wela thiyenne,e gana awankawa dukai...

    jaffna trinco danatamath koti innawa,unge secret mission yanawa,mama owa dannawa hodata,owaye ona wistarayak,eth owa kiyanna giyama apith mahindage bath gotto wenawa...eka nisa mukuth nokiya inna eka hodai...
    දැන් මහින්ද පැරදුන ගමන් කොටි ලන්කාව අල්ලගන්නව කියලද කියන්නෙ. ඔයවගේ තකතීරු අමන කතා කියල ලන්කාවෙ හමුදාව අපහාසයට පත්කරන්න එපා. :growl::growl:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    දැන් මහින්ද පැරදුන ගමන් කොටි ලන්කාව අල්ලගන්නව කියලද කියන්නෙ. ඔයවගේ තකතීරු අමන කතා කියල ලන්කාවෙ හමුදාව අපහාසයට පත්කරන්න එපා. :growl::growl:
    උබේ වයස කීයද?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    නොදන්න හුයනු කියන්න එපා මෙතන තියෙන්නෙ ප්‍රතිපත්ති ගැටුමක් මිසක් පුද්ගල ගැටුමක් නෙමෙයි