1. C

    මේක scam එකක්ද?

    මම දන්නවා බං මේ මගුල් හැරෙනකොට scam කියල...මට දුක ලංකාවෙ උන් මේවට රැවටෙන්නෙ ඇයි මෙච්චර කියල ඔව් බං ගනිං..✌️ ------ Post added on 1680152458
  2. C

    මේක scam එකක්ද?

    මේකෙ නෙවෙ ලංකාවෙ 90%ක්ම.. Whatsapp එකෙ දිගට හැහට share කරනවා 😂 ලංකාවෙ මිනිස්සු ඇයි මෙච්චර මෝඩ ------ Post added on 1680151982
  3. C

    මේක scam එකක්ද?

    ඇයි...
  4. C

    ඊයෙ අම්මල නංගිව බලන්න ගියා

    ඇයි නංගිව හිරේට දැම්මෙ
  5. C

    මේක scam එකක්ද?

  6. C

    Avatar 2022..... ඇවිල්ලා

    පිස්සු ද යකො
  7. C

    Avatar 2022..... ඇවිල්ලා

    ඕනිද dr
  8. C

    Avatar 2022..... ඇවිල්ලා

    ඇවිල්ල.............😍😍
  9. C

    මේ දෙකෙන් හොද මොකක්ද ?

    ඉ ඉවසන්න බැරියො....😥
  10. C

    මේ දෙකෙන් හොද මොකක්ද ?

    මේ දෙකෙන් හොද මොකක්ද ? 1. 1080p HC WEBRip AAC x265 2. 720p.10bit.HC.WEBRip.2CH.x265.HEVC- PSA
  11. C

    Avatar 2022 ඇවිල්ල නේද...

    Link එක දිපල්ලකො 1337 gb 9k තියේ අඩු එකක් හොයල දෙන්න
  12. C

    FD

    මොකක්ද bnk එක
  13. C

    FD

    ලක්ශ 4කට 15% පොලිිය මාස තුනක තැන්පතුවට කියද තව අර රජයෙන් ගහපු බද්දට අහුවෙනවද මේක
  14. C

    Used laptop or desktop

    මචංල මට පොඩි පොඩි word exel වැඩ ටිකකට pc එකක් ඕන...30ක් තමයි budget එක...ඉතිං බං 30කට toshiba lap එකක් තියෙ min 15k වගෙලු btry backup එක...අපෙ පැත්මතෙ නිතරම ⁣currnt එක යනවා එනවා...desktop එකකට ගියොත් 12000ක් දිලා ups එකක් ගන්න ඕන. ඒක පාඩුයි lap එකක් ගත්තොත් විනාඩි 10ක් හරි btry backup එකක්...
  15. C

    බාත් රූම්ස් එකේ රතු පාට හීනි පණුවො දෙන්නෙක් හිටිය

    අයියො අප්පිරියයි..බොඩිම්වල එහෙම ඉද්දි හිටියා මතක්වෙන කොටත් කලකිරෙනවා....ඒත් අපෙ ඇග ඇතුලෙ බඩවැල් අස්සෙ ලක්ශ ගානක් පනුවො ඉන්නවා ඉතිං....සසර දුක
  16. C

    පවුල් ප්‍රශ්නයක්. බැදපු උන්ගෙන් උපදෙස් ඕනේ.

    ලංකාවෙ මෝඩ මිහරක් කසාද බැදල මොන ලබ්බකට මහගෙදර ඉන්නවද දන්නැ අප්පා....යකො ගැනිත් එක්ක ආතල් එකෙ ඉන්නවත් පුළුවන් ද ගෙදර තව අය ඉද්දි...දැන්වත් ගෙයක් අරං පලයං.. මේ උඹ ගැනිිඑක්ක හු.න්නවත් පුළුවන් ද බං ඔය ගෙදර...🤔
  17. C

    Yash ගේ ලස්සන

    Hass ට තමා සැප
  18. C

    මෙයාලගෙ බඩු හොදයිද..?

    Wired එකක් බුශ් නැති

    No contents