1. C

    මෙයාලගෙ බඩු හොදයිද..?

    Earphones එකක් ගන්න ඕන
  2. C

    Wired earphones

    5000කට අඩුවෙන් ගන්න පුළුවන් wired earphone එකක් කියන්න දන්න අය...???
  3. C

    රුපියල ශක්තිමත් වෙයි..රනිල් පොරවෙයි

    ලංකාවෙ මේ එකපාරම රුපියල ශක්තිමත් වීමෙ ප්‍රවනතාවය යෝධ තවත් එක් කැරට් අලයක්ද රනිල්තමයි පොර කියල පෙන්වන උත්සාහයක්ද? චන්දය ලග නිසා මිනිස්සුන්ගෙ මොළ හෝදන තවත් පොලිටිකල් ඔපරේෂන් එකක්ද?
  4. C

    Ms world help

    හදාගත්ත යාළුවනෙ...font 500k install කරා...past වෙන්නෙ කොහොමත් english ඒටික ආයෙ select කරල font එක මරුකරාම හරි...😥
  5. C

    Ms world help

    මම pdf එකක තියෙන ඡේදයක් copy කරගත්තා ඒක worl වලට ගෙනල්ලා paste කලහම සිංහල font ටික වැටෙන්නෙ මෙහෙම.. මේක හදාගන්නෙ කොහොමද Please help...
  6. C

    Pc help

    illustrator Cs5
  7. C

    Pc help

    Lates ම version ඕන නැ බං පරන එකක් තමා ඕන..8gb ram lap එකක්
  8. C

    Pc help

    Torrent වල virus නැද්ද
  9. C

    Pc help

    මේ site එකේ software වල virus තියෙනවද?
  10. C

    Pc help

    Illustrator එකයි photoshop එකයි getintothepc site එකෙන් බැවා..බාලා කොයිකටත් කියල virus scan එකක් කලා..එතකොට මෙහෙම එනවා... මේක install කරන්න එපාද?
  11. C

    හච් සිම් පාවිච්චි කරන උන් වරෙල්ලා..

    අඩෙ අඩෝ උ එක එක නම්බර වලින් ගන්නවා බං...හැමදාම නම්බර block කරනවා ආයෙ වෙන එකකින් ගන්නවා..😭
  12. C

    Window data කැපෙන එක

    මල මගුල බං data connect කරපු එක දිිිගට system එකට data අදිනවා Zoom meeting එකකටවත් යන්න බැ බෆර් වෙනවා.. ඒක නිසා අපි open කරන ඇප් එකට විතරක් ඩේටා කැපෙන්න හදන්න ක්‍රමයක් නැද්ද? Zoom එක open කලොත් zoom එකට විතරක් Browser එක open කලොත් browser එකට විතරක්...
  13. C

    Computer ගැන දන්න අය එන්න

    සල්ලි නැ..😭 ඔ ඔව් බං ගු ගොඩ අයින් කරා...මේ බං defender එක විතරක් update කරන්න බැරිද...එපා වෙනවා සේරම update වෙනවානෙ...මට os එක update කරන්න ඕන නැ...... ------ Post added on 1677767489 ශෝක් ------ Post added on 1677767523
  14. C

    Computer ගැන දන්න අය එන්න

    Reset කලහම හරි ගියා.. Reset කලා හරි ගිහිල්ලා වගෙ..🤔 දැන් අවුලක් නැහැ ------ Post added on 1677754924
  15. C

    Computer ගැන දන්න අය එන්න

    ආ ඒ ඇයි 🤔 Pc එක reset කලොත් හරියන එකක් නැතිද? ------ Post added on 1677734350 එල.. ------ Post added on 1677734383
  16. C

    Computer ගැන දන්න අය එන්න

    Ow kmspico download කරල තමයි මේක උනේ...🙄 මොකක්ද කරන්න ඕන දැන්..format කරල windows දාන්න වෙයි නේද
  17. C

    Computer ගැන දන්න අය එන්න

    මචං මේ pc එකට virus ඇවිල්ලාද
  18. C

    හිගන thread

    Ow 💪💪 ------ Post added on 1677599702
  19. C

    හිගන thread

    Ow පුළුවන් ඒත් බං කරන්ට් එක යනවා එනවා දවසට දහපාරක් විතර ඉතිං ups එකක් තියන්න එපැයි..ups එකක් 12000යි 3500ට තිබ්බ ඒවා..😥

    No contents