1. DJU9

    Vios or IST or Demio

    Demio හොඳයි මචන්..
  2. DJU9

    මෙහෙමත් ගහනවාද බන්

    ආයේ ආයේ නොම ඉවසම් :dull:
  3. DJU9

    ~❤ Lovely Isharaa..New photoshoot ❤~

    හොඳට ගසපු වෙලාවකද කොහෙද දාල තියෙන්නේ :lol:
  4. DJU9

    මෙහෙමත් ගහනවාද බන්

    ඕවා දැන් කාටද බන් මතක? රුවන්ගිගේ ජංගිය හොයල මහින්දගේ බංකරේ හොයල ආප්පයක් කාල ඉන්න එකනේ.. තාම හරියට උනේ නෑ කෑගහපු පොන්සියන්ට... හොද ආතල් ඉස්සරහට බලාගන්න පුළුවන්...:lol:
  5. DJU9

    ~❤ Lovely Isharaa..New photoshoot ❤~

    මොන සුත්තක්ද ඕයි මේ.... :lol:
  6. DJU9

    මෙහෙමත් ගහනවාද බන්

    ගහන එක නම් ගැහුවා ලොවත් නැතිම වෙන්න.. මහින්දගේ කාලේවත් ඔහොම එලවා එලවා ගැහුවේ නෑ ... ඒ දවස් වල හොටු පෙරාගෙන කොල්ලෝ කෙල්ලෝ ගුටි කැපුවා මාකට් කරපු කට්ටිය අද ලොවත් නෑ.. මේ ආණ්ඩුව එක්ක සෙල්ලම් බෑ කියල උන දන්නවා.. මතකනේ 88-89 එල්ලලා ගහපුවා.. තව පටන් ගත්ත විතරයි... :lol:
  7. DJU9

    ~❤ Lovely Isharaa..New photoshoot ❤~

    :yes::yes:
  8. DJU9

    ~❤ Lovely Isharaa..New photoshoot ❤~

    photographr mage yaluwek bn ;)

    No contents