මෙහෙමත් ගහනවාද බන්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුතියි..
    මට බැනපු අයටත් ස්තුතියි..

    ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුතියි..

    ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන, අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අා පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මේ දවස දක්වා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුතියි !!

    රෙප් දුන්න අයට ගොඩක් ස්තුතියි..
     
    • Like
    Reactions: senal7

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113

    මිනිස්සුන්ට දෙන්න ඔනේ ස්ටුඩන්ට් ලොන්

    නොමිලේ ඉගෙනගෙන, පස්සේ ජොබක් කරනකොට විතරක් එකෙන් 4% වගේ ගෙවන්න වගේද? :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    100% agree with statement.nikan denakota eke kisi agayak ne onema deka.public schools tibbata kamak ne.mokada mole moranakota eken out wela ivarai.but higher education tamange risk ekak wenna one.etakota tamain watinakama terenne.nattan higher education kale wenkota moleta kuhaka adahas enawa.student loan dunnan hari.etakota oya pare kegahana tika welaweth studies karai lassanata.

    නොමිලේ ඉගෙනගෙන, පස්සේ ජොබක් කරනකොට විතරක් එකෙන් 4% වගේ ගෙවන්න වගේද? :)

    ඔව් මචන්.. එහෙම උනාම තමන්ගේ ඉගෙනීමට් ගෞරවයක් තියනවා. සල්ලිවල අගේ දැනෙනවා. ලොකුම දේ, නිකන් දෙනවා වගේ නෙමෙයි, යුනිවල ඔනා කරන හැමදේම කැම ටිකේ ඉදන් ලැබ් එක දක්වා ඔක්කොම තියනවා. මොකද ගෙවලා ගන්න දේනේ, ආයේ අරක නැ මේක නැ කියන්න බැ. ගුරුවරුන්ට නිසිවැටුපක් තියනවා. හැමොටම ඔක්කොම ලැබෙනවා. ඉතින් ඒක නරක නැනේ. අද ලන්කාවේ ඔය ක්‍රමේ නැති නිසානේ ගෙවල් උගස් තියලා ලමයි කට්ට කන්නේ පිටරටවල. පෞද්ගලික විශ්විද්යාල එපා කියන උන් අමු කුහකයො.. උන්ට ඉගෙන ගන්න ඔනේ නැ. ආන්ඩුවත් එක්ක හැප්පි හැප්පි දේශපාලනේ කරන්නයි ඔනේ. අපි දන්නවා අපි කාපු කට්ට කොලෙජ් යන්න. ඒ නිසා අපි කවදාවත් සමාජෙන් දෙයක් අපිට වෙන්න ඔනේ කියලා හිතන්නේ නැ. අපි දෙයක් කරනවා හැරෙන්න. නොකන් දුන්නම මුන් හිතන්නේ අපිට නිකන් ඉගැන්නුවනම් දැන් නිකන්ම ජොබුත් දීපල්ලා වගේ. හරියට ආන්ඩුව මුන්ව ජාතක කලා වගේ.. නිකන් කන පුරුද්ද ඇති උනොත් ජාතියක් වැනසෙනවා.. පොඩි පන්තිවල නිකන් ඉගැන්නුවට කමක් නැ නමුත් A/L වලින් පස්සේ අනිවාර්යෙන් සල්ලි ගන්න ඔනේ. නැත්තම් වගකීමක් නැ.
     
    • Like
    Reactions: Ayeshlive

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මමත් නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් තමා මේ තැනට ආවේ.
    නමුත් මමත් හිතන්නේ මුදල් යම් ප්‍රමාණයක් හරි අය කල යුතුයි. අපේ උන්ට අගයක් නෑ බං නිකං දෙන දේ.....පේරේ කැන්ටිමේ බත් එක ටිකක් හරි අවුල් නං බත් එක කවුන්ටරේට එන්නේ උඩින්. අපේ ශිෂ්‍යයන්ට යම් චාරයක් තියෙන්න ඕන. අනේ මංද ඒක නං ඒ කාලෙත් නෑ, දැනුත් නෑ....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මමත් නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් තමා මේ තැනට ආවේ.
    නමුත් මමත් හිතන්නේ මුදල් යම් ප්‍රමාණයක් හරි අය කල යුතුයි. අපේ උන්ට අගයක් නෑ බං නිකං දෙන දේ.....පේරේ කැන්ටිමේ බත් එක ටිකක් හරි අවුල් නං බත් එක කවුන්ටරේට එන්නේ උඩින්. අපේ ශිෂ්‍යයන්ට යම් චාරයක් තියෙන්න ඕන. අනේ මංද ඒක නං ඒ කාලෙත් නෑ, දැනුත් නෑ....
    ක්‍රීඩාවට සාහිත්යට දක්ශකම් තියන තව වෙන වෙන නිර්මාන හැකියාවන් තියන ලමයින්ට ස්කොලර් එකක් දීලා ඉගැන්නුවට පව් නැ, නමුත් මේ කර්න දෙයි වෙන්නේ, ඒ ලමයින්ටත් වැඩක් නැ, රටට වැඩකුත් නැ. අන්තිමට මුන් කරන්නේ ටැක්ස් පෙයර්ස්ලගේ සල්ලිවලින් ඉගෙනගෙන කොහෙවත් නැති රටක පීආර් ගහලා දිගටම එහේ ඉන්නවා. අහින්සක බදු ගෙවපු එකාලට හුලන්.. අර ක්‍රමේ කලොත් එතකොට මහාචාර්ය ආචාර්ය කෙනෙකුට උනත් ඉහල වැටුපක් ගෙව්වැකිනේ. එතකොට ඒ අයටත් හොදයි. බොඩ් අල්ලන් පාරවල්වල රස්දියාදු වෙන්නේ නැ උපාදිකාරයො, උන් මොකඛරි කරලා ලොන් එක ගෙවන්න එපැයි. ඉතින් ලොකු ටොක්ස් නැ හමබවෙන ජොබ් එක හිමීට ගොඩදාගෙන එතනින් ඉහලට යනවා. දැන් උපාදි ගහපු එකෙක්ට කියහන්කො වැඩට එන්න කියලා.. උන් වැඩ කරන තැන එකාව ඉන්ටවීව් කරන්න සෙට් වෙන්නේ.. නැත්තම් පලවෙනි දවසෙම යුනියන් එකක් සෙට් කරගෙන අයිතීන් ඉල්ලනවා. මොකද ජීවිතේම පුරුදු ඉල්ලලා මිසක් යුතුකමක් වගකීමක් දරලා නෙමෙයිනේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    fa3fdb320151029d5316044962c64a8ad2cd85.jpg

    බලපංකො මුගෙ පඩ සෝ...
    නංඟිලාට හරි ආදරෙයි වගේ..
    ඔය කෙල්ලන්ට මේවට එන්ඩ වුවමනාවක් නෑ.. මුංම තමා බලෙන්ම ඇඳන් එන්නෙ..
    මෙයාල අලුතින් එන අයට රැග් දෙන විදිය හිතනකොට, පාරවල් වල බැහැල මේ කරන විකාර විහිලුවක්...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පක්ශ විපක්ශව මම කියන්නේ, මේකට වැරදි නිදහස් අද්යාපනේ.. මිනිස්සුන්ට දෙන්න ඔනේ ස්ටුඩන්ට් ලොන්, ඊට හරියන කොලිටි විශ්ව විද්යාල තියන්න ඔනේ. එතකොට පහසුකම් නැ, ගුරුවරු නැ අරවා නැ 6%නැ අනන් මනන් නැ. සල්ලි ගෙව්ව ඉගෙන ගත්තා ලොන් එක ගෙව්වා. පොලු පාරවල්, උද්ගොශන අරව මෙව්වා නැ. ලන්කාවේ උන්ට යුකේ, ඔසී ගිහින් පාරවල් ගානේ කැගහන්නේ නැනේ. ඒ මම කිව්ව හෙතුව නිසා.

    :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    නිකන් දෙන අධ්‍යාපනය තුලින් ඉගෙන ගන්නේ නැතිව බොරුවට රට හදන්න යන මේ වගේ මෝඩයන්ට ඉතින් මොනවා කියන්නද ...දන්නා කලේ ඉදන් අධ්‍යාපනය විකුනනවා ..අරකයි මේකයි කියලා කෑ ගහනවා ..නිකන් බොරුවටනේ බන් ..මුන්ට මේ තරම් අමාරුවක් තියෙනවා නම් එදා ඉදන් කැම්පස් වල මේවට කෑ ගහපු , ගුටි කාපු දේශප්‍රේමියෝ කෝ ..කැම්පස් අයින් උන ගමන් උන් තමයි අධ්‍යාපනය විකුනන්න වැඩේ ඉදිරියට කරන්නේ ....ඔය තරම් මුන්ට අමාරුවක් තියෙනවා නම් කරපං කෝ සමාන්‍ය පෙළ \ උසස් පෙළ අයට නිකන් පන්ති.....මේවා නිකන් කැම්පස් ආතල් විතරයි ...කැම්පස් ගියාට මුන් මෝඩ හරක් ..මුන් එක්ක private කැම්පස් ගියපු එවුන් අවුරුදු 4 න උපාධිය ඉවර කරලා ජොබ් වලටත් ඇවිල්ලා ...

    අනිවා...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ආසියාවේ ආශ්චර්යය

    අහ...මට වැරදුන

    අපමණ යුගයක්

    :lol::lol:

    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ඔලුවට ගහන එක සම්පුර්ණයෙන්ම හෙලා දකිනවා. මේවයේ බලපෑම් එන්නේ දිර්ගකලිනව:(:(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    tatte palala neda:lol:

    මේ ආන්ඩුව තරම් ඉක්මණට මිනිස්සුන්ට එපා වෙච්ච වෙන ආන්ඩුවක් දැකලා නෑ

    මේ වගේ ඔලුවට ගහපුවාම එකේ දිර්ගකාලින බලපෑම් තියෙනවා කියලා තෙරුම් ගන්න බැරි පොලිස්කාරයින්ට ගැන කතාකරලා වැඩක් නෑ

    ඔලුවට ගහන එක සම්පුර්ණයෙන්ම හෙලා දකිනවා. මේවයේ බලපෑම් එන්නේ දිර්ගකලිනව:(:(
    ඒක ඇත්ත.. ඔහොම ඔළුවට ගහන්න කොහෙත්ම අයිතියක් නෑ... අනුමෂ්තිශ්කයට වැදුනා පාරක්.. සෙත්ත පොච්චි නේහ්...

    මට නම් ඔය බලු පොලීසීය කොහොමත් පේන්න බෑ.. කොට කෙතන සීන් එකෙන් එපාම වෙලා ගියා...
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ගහන එක නම් ගැහුවා ලොවත් නැතිම වෙන්න.. මහින්දගේ කාලේවත් ඔහොම එලවා එලවා ගැහුවේ නෑ ... ඒ දවස් වල හොටු පෙරාගෙන කොල්ලෝ කෙල්ලෝ ගුටි කැපුවා මාකට් කරපු කට්ටිය අද ලොවත් නෑ.. මේ ආණ්ඩුව එක්ක සෙල්ලම් බෑ කියල උන දන්නවා.. මතකනේ 88-89 එල්ලලා ගහපුවා.. තව පටන් ගත්ත විතරයි...
    :lol: