අධ්‍යාපනය ගැන ලොකු උදව්ව ක් ඕනි
මට උත්තර දෙන හැමෝටම රෙප් මල්ලකේ දෙනවා
මචංලා උඹලා දන්නවනේ මම බිස්නස් එකක් කරනවා කියලා
ඒක නිසා මචං මට ව්‍යාපාරය තව දියුණු කර ගන්න ඕනි නිසා
මම තීරණය කලා ව්‍යාපාර අංශයෙන් තව ටිකක් ඉගෙන ගන්න
මචංලා මට ගැලපෙන පාඨමාලා මොනවද
මොන වගේ ආයතන වල මොන පාඨමාලාද හොන්ද
මචං...