මට මතකයි මම 4 වසරේ ඉන්නකොට මරදානේ එක ගෑනු කෙනෙක් ඉන්නවා හැමදාම ඉස්කෝලේ ඇරිලා එනකොට. ඒ ගෑනු කෙනා හරි අමුතුයි වගේ නිසාත් හැමදාම දකින නිසාත් මට හොඳට මතකයි. මම 8 වසරට වගේ ආවම දැනගත්තා මෙයා ගනිකාවක් කියලා.. බලල් ඇස් තිබ්බ නිසා කියන්නේ සබීතා කියලයි. ඉතින් අපි A/L කරනකොටත් මෙයා ඉන්නවා. මම මේ ලඟදී මාලිගාවත්තේ ගිය වෙලෙත් දැක්කා මරදානේ ඉන්නවා. මට සිරාවට අනුකම්පා හිතුනා බන්. මම නිකමට වගේ ගනන් හදලා බැලුවා මෙයා එක දවසකට එක්කෙනෙක් එක්ක නම් බුදුයගත්තේ ( එකෙක් වෙන්න බෑ මම දන්නවිදිහට මුන් දවසට දහ දෙනෙක් එක්ක විතර යන දවසුත් තියනවා) ආසන්න වශයෙන් බුදිය ගත්ත මිනිස්සු ගාන 8050 විතර වෙනවා. දෙන්නෙක් වුනොත් 16100. ඇත්තටම මොන දුකක් වෙන්න ඇත්ද මේ ජීවිත..
