අධ්‍යාපනය ගැන ලොකු උදව්ව ක් ඕනි

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අධ්‍යාපනය ගැන ලොකු උදව්ව ක් ඕනි

    මට උත්තර දෙන හැමෝටම රෙප් මල්ලකේ දෙනවා

    මචංලා උඹලා දන්නවනේ මම බිස්නස් එකක් කරනවා කියලා
    ඒක නිසා මචං මට ව්‍යාපාරය තව දියුණු කර ගන්න ඕනි නිසා
    මම තීරණය කලා ව්‍යාපාර අංශයෙන් තව ටිකක් ඉගෙන ගන්න

    මචංලා මට ගැලපෙන පාඨමාලා මොනවද
    මොන වගේ ආයතන වල මොන පාඨමාලාද හොන්ද
    මචං පොඩ්ඩක් මේගැන උඹලගේ අයිඩියා එක කියපන්කෝ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං මට නම් රෙප් එපා :cool:
    මචං ජේඑම්සී එකේ බිස්නස් මැනේජ්මන්ට් කෝස් එකක් කරානම් හොදයි
    හැබැයි බිස්නස් වලට වැඩියම වැදගත් වෙන්නේ පළපුරුද්දයි, තමන්ගේ හැකියාවයි, මාකටිනුයි තමයි මචං​
     
    • Like
    Reactions: chanakacm

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මචං මට නම් රෙප් එපා :cool:
    මචං ජේඑම්සී එකේ බිස්නස් මැනේජ්මන්ට් කෝස් එකක් කරානම් හොදයි
    හැබැයි බිස්නස් වලට වැඩියම වැදගත් වෙන්නේ පළපුරුද්දයි, තමන්ගේ හැකියාවයි, මාකටිනුයි තමයි මචං​

    මේකයි මචං මගේ බිස්නස් එක සමාගමක් කරන්න අයිඩියා තියනවා
    ඒ එක්කම financial පැත්තට යන්නත් අයිඩියා තියනවා
    ඒකයි මචං අධ්‍යාපන සුදුසුකමක් හදා ගන්න බලන්නේ
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    මේකයි මචං මගේ බිස්නස් එක සමාගමක් කරන්න අයිඩියා තියනවා
    ඒ එක්කම financial පැත්තට යන්නත් අයිඩියා තියනවා
    ඒකයි මචං අධ්‍යාපන සුදුසුකමක් හදා ගන්න බලන්නේ

    NIBM eke tiyenawa neda. Poddak kata karala balapan. Business Management Dip ekak wage karagatta nam goda. mamat Business karanne machan. But Construction Company ekak. Mata tawama HND tiyenne. Bsc karagatta nam piliganimak tiyenawa.

    e wage ona tanakata giyama nikamma Business karayek wenawata wada ita adala education qualification ekak tiyena eka loku wasiyak ban.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    NIBM eke tiyenawa neda. Poddak kata karala balapan. Business Management Dip ekak wage karagatta nam goda. mamat Business karanne machan. But Construction Company ekak. Mata tawama HND tiyenne. Bsc karagatta nam piliganimak tiyenawa.

    e wage ona tanakata giyama nikamma Business karayek wenawata wada ita adala education qualification ekak tiyena eka loku wasiyak ban.

    අහ්
    මම බයික් සහ තීවීල් සේල් එකක් කරන්නේ
    ‍ලොකු ප්ලැන් එකක් හිතේ තියනවා බන්
    ඒක නිසා සිද්ධාන්ත දැනුම අවශ්‍ය කරලා තියනවා
    අනික ලොකු ලොකු කම්පැනි එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවා
    නිකන්ම නිකන් සේල් කාරයෙන් වෙන්න බෑ බන්
    බිස්නස් මැනේජ්මන්ට් ගැන අධ්‍යාපන සුදුසුකමක අවශ්‍ය තාවය ලොකුව දැනෙනවා
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අහ්
    මම බයික් සහ තීවීල් සේල් එකක් කරන්නේ
    ‍ලොකු ප්ලැන් එකක් හිතේ තියනවා බන්
    ඒක නිසා සිද්ධාන්ත දැනුම අවශ්‍ය කරලා තියනවා
    අනික ලොකු ලොකු කම්පැනි එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවා
    නිකන්ම නිකන් සේල් කාරයෙන් වෙන්න බෑ බන්
    බිස්නස් මැනේජ්මන්ට් ගැන අධ්‍යාපන සුදුසුකමක අවශ්‍ය තාවය ලොකුව දැනෙනවා
    japure thinbawa business karana ayatama hadpu wenama EKK

    ENTREPRENEURSHIP

    kiyala ,,
    onenm set karala dennam wistrara ahala kiyanna puluwan
     
    මචං බිස්නස් කරනවා කියන්නේ මාකට් එක ගැන පට්ට අවබෝදයක් තියෙන්න ඕනේ. ඕකට ගැලපෙන්නේ මාකටින් ගැන කොස් එකක්. උබ රට යන්නේ, ජොබ් වලට පනින්න දගලන්නේ නැත්නම් SLIM එකේ කොස් එක ඉවර කරපන්. නැත්නම් CIM කරපන්. හැබැයි එක දෙයක්, ඕව කරන්න එනවා උබ වගේම පොඩි පොඩි බිස්ස්නස් කාරයෝ. උන් exam කරන්නේ නැහැ වැඩ නිසා, අනික exam ගැන වැඩිය care කරන්නේ නැහැ. උන්ට තේරෙන්නේ නැහැ exam එක පාස් වෙලා ඊලග ලෙවෙල් එකේ උගන්නන දේවල් වල වැදගත්කම. උබ ඒක නිසා අන්න ඒ වැරැද්ද නම් කරන්න එපා CIM හරි SLIM හරි කලොත්. අහ්හ් තව දෙයක්, පට්ට කන්ටක්ට්ස් හදාගන්නත් පුළුවන්.
    උබේ බිස්නස් ගැන නම් මම හරියටම දන්නේ නැහැ මචං, මොන දේ කලත් බේසික් එක මෙතන තියෙන්නේ.
     
    • Like
    Reactions: chanakacm