මොකක්ද බන් වෙලා තියෙන්නේ උබට,
ලෝකයක්ම පිලිගන්න සිංහල කොල්ලෙක්ට අයි මෙහෙම
මඩ ගහන්නේ,
ශ‍්‍රිලංකා ටිම් එකේ ඉන්න දක්ශම ක‍්‍රිඩකයෙක්ට මෙහෙම කරන්න එපා.
අනික සංගා ඇඩ් වලට පෙනි ඉන්න උබෙන් අවසර ගන්න ඕනෙද?
ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටක සංගාට බැරිද මෙහෙම ඇඩ් වලට පෙනි ඉන්න.
අනික මොකක්ද සංගා කරපු වැරැද්ද...