මේ වගේ පුද්ගලික දේවල් දානකොට ගොඩක් වගකිම්ක් ගන්න ඕනේ,
පුද්ගලික හැදුනුම්පතක්, ජංගම දුරකතන සබදතා විස්තර මෙහෙම අප්ලොඩ් කරන්න එපා, මෙතන හැම විස්තරයක්ම තියෙනවා මේ කෙල්ලගේ,
ඔයා ලොකු වැරද්දක් කරන්නේ යාලුවා,
කරුණාකරලා මේක අයින් කරන්න
ඒක ඔයාටයි, ඔයා නොදන්න මේ කෙල්ලටයි
ලොකු කරදර වලින් බේරෙන්න...