1. ගල්පාත මහත්තයා

    Vitz car price

    bump matath one
  2. ගල්පාත මහත්තයා

    ආගම් භේද එපා !

    සිරා මල්ලි උබ කියන දේ එක පැත්තකින් හරි, ඒත් යාලුවා, හැමදේම කරලා පලයන් මම ඉවසන්නම් කියලා හිතුවොත්, මේ සිංහල රටේ ඉන්න අපේ ගෑණුන්ට වෙන වෙන එවුන් කරලා, තම්බි පැටවු, සුද්දො පැටැවු බිහිවෙයි, සිංහලයා වදවෙයි. මතක තියාගන්න හිතහොද ගෑණි හැමදාම බඩින් කියන කතාවත්
  3. ගල්පාත මහත්තයා

    බුදුන් වහණ්සේට නිගා කල MS DOS පාහරයා

    ඇත්තටම මේවගේ කතාවක් ඇහුවම මගේ ඇග නලියන්න ගත්තා, ඕකා ලග හිටියනම් දත් ගලෝනවා, මුව බෑන් වෙලානම් හොදයි, එලකිරියෙන් විතරක් නෙවෙ මේවගේ කතා කියන එවුන් බෑන් වෙලාම යන්න ඔනේ, කිසිම දෙයක වටිනාකමක් මිම්මක් දන්නැති බුරුවෝ, ෆෙක් එකකින්වත් මම ඔකට ඉන්න දෙන් නෑ
  4. ගල්පාත මහත්තයා

    බුදුන් වහණ්සේට නිගා කල MS DOS පාහරයා

    ඔව් මුන් අපිත් එක්ක එලකිරි එකේ හොදින් හිටිය මුස්ලිම් යාලුවන්වත් කොටොනවා, පර හැත්ත:angry: ඔව් ඇඩ්මින් අයියා මේවගේ දෙයක් ගැන ගොඩක් හිතන්න ඕනේ
  5. ගල්පාත මහත්තයා

    බුදුන් වහණ්සේට නිගා කල MS DOS පාහරයා

    Kumara456 ඔයා හරි, මු හද පොඩ්ඩ පොඩ්ඩ මෝදු වෙනකොට ටික ටික බුරපු බල්ලෙක්, දැන් හොදටම හද පායලා තියෙනකොට මු හයියෙන්ම බිරුවා, මුන්ට ඇත්ත අහන් ඉන්න බෑ, මුන්ටම ලැජ්ජාවක් එක
  6. ගල්පාත මහත්තයා

    බුදුන් වහණ්සේට නිගා කල MS DOS පාහරයා

    කපන්න කොනක් නෑ මුට:D ඇත්ත තමා යාලුවා ඔයාගේ කතාව, කියන්න දේවල් බොහෝමයි, එත් ඉවසනවා
  7. ගල්පාත මහත්තයා

    බුදුන් වහණ්සේට නිගා කල MS DOS පාහරයා

    අනිවාර්යෙන් මෙහෙම අපහාස වෙන්න කතාකරලා නිකන් ඉන්න බෑ
  8. ගල්පාත මහත්තයා

    බුදුන් වහණ්සේට නිගා කල MS DOS පාහරයා

    ගෙරි මොලයට මේවා තෙරෙන් නෑ මචන් උබ හරි :yes:
  9. ගල්පාත මහත්තයා

    බුදුන් වහණ්සේට නිගා කල MS DOS පාහරයා

    ඇත්ත මචන් ඒත් මෙහෙම දෙයක් කිව්වම නිකන් ඉන්න බෑ බන්, :angry:
  10. ගල්පාත මහත්තයා

    අසිරිමත් සම්බුදු සිරිත 3D Photos

    ගොඩාක් පින් යාලුවා, හරිම ලස්සණයි, බුද්ධ පරිණිර්වාන අවස්තාව පිලිබද ඊයේ රේඩියෝ එකේ ස්වාමිණ් වහන්සේ නමක් වැඩමලා දේශණාවක් ගියා, අවසන් මොහොත විස්තර කරනකොට ගොඩාක් දුකක් දැනුනා, ඇහැට කදුලකුත් ආවා
  11. ගල්පාත මහත්තයා

    බුදුන් වහණ්සේට නිගා කල MS DOS පාහරයා

    අනිවා යාලුවා, උන් ගේ එවුන්ම ඇන කොටාගන්නවා, නොදකින් මේ වගේ එවුන්:yes:
  12. ගල්පාත මහත්තයා

    අලව්වේදි_දුම්රිය_2 ක්............!

    මගුලක් කතාකරණවා, හොද ප‍්‍ර‍මෝෂන් එකක් දිලා පිටරට තානාපති තනතුරක් දෙයි දෙන්නට, මැරුණ අය වෙනුවෙන් බලවත් කණගාටුව ප‍්‍ර‍කාශ කරයි, සිම්පල් ප්ලැන් එකක්නේ :angry::yes::shocked:
  13. ගල්පාත මහත්තයා

    මගේ Rep Power එක 0 වුනා

    ඔන්න මම උබව නිල් කලා, ටිකක් ඉවසපන් මචන්, එක පාරට රෙප් පවර් එන් නෑ, රෙප් මත්තේම නැහෙන් නැතිව හැමෝටම වැඩක් වෙන දේවල් දාන්න, ජය වේවා:)
  14. ගල්පාත මහත්තයා

    සොඳුරු ලැම පහස

    නියමයි, සද දැක්කම කාමය වැඩි වෙනවා කියන්නෙ ඇත්තද දන් නෑ:love::love:
  15. ගල්පාත මහත්තයා

    බුදුන් වහණ්සේට නිගා කල MS DOS පාහරයා

    එකත් නම්බු වැඩි කියපු දේට
  16. ගල්පාත මහත්තයා

    එළකිරියා talks

    ඔන්න එහෙනම් හැමෝටම තිසරණ සරණයි කිව්වා මුලින්ම

    No contents