Computer science එකේ theory පැත්ත වැඩී කියලා තමා අහලා තියෙන්නෙ. MSc in IT ට්‍රයි කරලා බලන්න. මොරටුවේ applications call කරලා නෑ පේන විදියට නම්: http://www.itfac.mrt.ac.lk/academic-programmes/postgraduate-programmes/msc-in-information-technology/
හොඳ නරක නම් නොදනී