1. හොද පුතා

    Navod's Wedding

    එලකිරි ඒත් මෙ කවුද මචන් එලකිරියේ සහෝදරයෙක්ද
  2. හොද පුතා

    ජාතිවාදයට එරෙහිව

    මොනා කරන්නද ඌරෝ උබට රිදුනා නම් මට ඒතරම් සතුටක් තවත් නෑ ;);):yes::yes::yes::yes::yes:
  3. හොද පුතා

    සිංහල මිල අඩු කෑම කඩවල් වල නම් දාමු ද

    [COLOR="Teal"] නුගේගොඩ හරියේ නම් තියනවා සාමාන්‍ය විදියට කෑමක් ගන්න නම් මුලුතැන්ගෙය කියලා එකකුයි තව Royal Food Kingdom කියලා එකකුයි දෙකම තියන්නේ නුගෙගොඩින් නාවල පැත්තට හැරෙන හන්දිය ලඟම ( ස්ටැන්ලි තිලකරත්න මාවතේ ගියාම හොඳේ ) ගනනුත් ශේප් මුලුතැන්ගෙය කියන එක නම් ටැමිල් කට්ටියක්ද කොහෙද කරන්නේ...
  4. හොද පුතා

    එලකිරි ස්ටාර් ඉවර උනා.....

    ඇයි එතකොටමේක සංවිදානය කරපු උබටත් ගොඩක් ස්තූති කරන්න ඕනා එලමකිරි
  5. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    එකෙන්ම එකෙන්ම
  6. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    අද එලකිරි ස්ටාර් තරඟයෙන් ජයගත් සියලුම සහෝදරයන්ට, සියලු බාදක ස්කවි වැනි මාරක බාදක නොතකා වැඩසටහන කරගෙන ගිය සසා අයියා කිබුලා අයියටත් මනුස්සයෙක් වගේ අමාරුවෙන් උනත් කතා කල ස්කවි සහෝටත් ත්‍රෙඩ් එකේ හිටපු හොරෙන් වැඩසටහන අහපු හැමෝටමත් මාගේ ප්‍රනාමය ජය වේවා
  7. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    !!!!!!මොඩලා උබ බීලද බන් නැත්නම් අඬලද !!!!!
  8. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    ජය වේවා මොඩලා එල එල එල පට්ටයි සහෝ ජය වේවා !!!!!!
  9. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    ;);););) ඔව් ඔව් හෙඩ් ෆෝන් දාගෙන හරි අහන්න වටිනවා එදාට නම් ;);)
  10. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    ප්‍රවීන නැමුම් ශිල්පී සසා
  11. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    1st CracyBuddy Congratz................. 2nd GayanKuwait Congratz..............
  12. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    රජ FM එකට උන වැඩේ මේකටත් වෙයි අනිවා :eek::eek::eek::eek:
  13. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    :D:D:D:D:D:D:yes::yes::yes::yes::yes: සසා අයියා කොහොම ඉන්න ඇත්ද ;);)
  14. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    සසා සහෝදරයා මොකෝ නිකන් බෙල්ල කපන්න එකෙක් lලඟ අගේ කතා කරන්නේ අහෝ දුකකි :P

    No contents