1. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    කුකුලාගේ කට හඬ මොනා වෙලාද මේ සිරාවටම අපේ ස්කවියද මේ සසා අයියට ඇඬිලා වගේ කතා කරන්නේ :P
  2. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    Scurviya ලිඳේ :P තව ටිකකින් අපේ හත්මුතු පරම්පරාවම මතක් වෙවෙඉද දන්නේ නෑ
  3. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    රජ උයනෙ මල් හිනැහෙනවා
  4. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    අව්රෝරා අයියා පනපිටින් වැලලුවා සසා සහෝදරයා අයියෝ සල්ලී
  5. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    චිරි චිරි වැස්ස ස්පීකින්
  6. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    0716අරවින්ද අයියගේ දතක් නැති වෙලා එලකිරි ස්ටාර් තරඟයේ පූර්ව මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියාවක් ද කොහෙද ;);););)
  7. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    සැන්ගුවාද ආදරේ අපේ :P
  8. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ පාට පාට තාරකා පෙළේ පුංචි පුංචි මල් සිනා මලේ හැංගුවාද ආදරේ අපේ// අඩවන් වූ නිල් දෑසේ කී රහසේ වත කමලේ සිරියාවයි මදහාසේ සිත් සපුරා දුටු සිහිනේ පෙර යාමේ එළිවෙන්නේ කවදාදැයි සංකාවේ පෙර කාලේ දොළ ලන්දේ සැංගිලා අත් පටලා කවි සිංදු කී ලීලා සිහිවේදෝ මන බැන්දු ඒ කාලේ ඔබ හින්දා දුක්...
  9. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

    tag1, tag2, tag3, tag4 වටින ටැග් ටික :P
  10. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

    එලකිරි රේඩියෝ
  11. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

    :(:(:(:(:( මටත් මතකයි එහෙම කෙනෙක් ගැන ඒ මන් එලකිරි ආව මුල් කාලේ ආවේ නම් සිංදු බාගන්න ඒ කාලේ කොහොම උනත් ඒ වගේ කෙනෙක් මේ වෙලාවේ මතක් කලාට කිබුලා අයියට ඩෙල්මා අයියට හැමෝටම ස්තූතියි සහෝදරී නුබට නිවන් සුව !!!!!!
  12. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

    ඈත ඈත චන්ඩ මන්ඩලේ
  13. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

    :P :P :P එකෙන්ම එකෙන්ම
  14. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

    සැදී රන් අබරනින් රිදී සළු පිලි දරා... නැගී රිය පෙරහරින් පැතු පෙම් ලොව දවා... මනාලිය වී ලදේ ගියත් ඔබ ඔහු කරා... මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා... අදින් පසු සිත ඔබේ අහිමි වෙන බව දනිම් යලිදු අප දිවි තුරා... නොයෙන බව යලි දනිම්......// සැදී රන් අබරනින් ඔබෙන් ලද සෙනෙහසේ සුවය නෙති විදින්නම්...
  15. හොද පුතා

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

    බ්‍රෝ කන් ඒන් ජල්

    No contents