1. nwnbs

    රසික අයිය...දෙන් කොහොමද ඔයාට?අද මොකද ආවෙ නැත්තේ මේ පැත්තේ... පරිස්සමින් හොඳින් ඉන්න...බුදු...

    රසික අයිය...දෙන් කොහොමද ඔයාට?අද මොකද ආවෙ නැත්තේ මේ පැත්තේ... පරිස්සමින් හොඳින් ඉන්න...බුදු සරණයි...!!!
  2. nwnbs

    මතකද...

    මගේ සුබ පැතුම් සහෝදරයා... ස්තුතියි අදහස් වලට...:)
  3. nwnbs

    මතකද...

    ඇත්ත ඒක තමයි...ඒත් ගොඩක් දෙනෙක් පටලව ගන්නෙත් ඕකම තමයි... ස්තුතියි යාළුවා...:)
  4. nwnbs

    මතකද...

    ස්තුතියි:)
  5. nwnbs

    පුං‍වි හිඩසක්

    ප්‍රශ්නෙ මොකක් උනත් ජීවිතය ගැන ඔහොම තීරණ ගන්න එක වැරදියි...දෙමව්පියො ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ ළමයි ගැන...විශේෂයෙන් ගෑනු ළමයි ගැන...අම්ම හොඳ යාළුවෙක් වෙන්න ඕනෙ දුවගෙ... හොඳ නිර්මාණයක් මිත්‍රයා...
  6. nwnbs

    මතකද...

    ඔව්...ආදරේදි හැඟීම් ගැන ගොඩාක් පරිස්සම් වෙන්න ඕනෙ... ස්තුතියි අදහස් වලට...:)
  7. nwnbs

    මතකද...

    :)ස්තුතියි...:)
  8. nwnbs

    මතකද...

    ස්තුතියි යාලුව...:) ස්තුතියි...:) ඔව්...එක එක්කෙනා ආදරේ දකින්නෙ එක එක විදියට... ස්තුතියි අදහස් වලට...:)
  9. nwnbs

    නෑ ඔබවත් මමවත් දන්නේ ( Naa Obawath Mamawath Danne...)

    ආදරේ ගැන ලස්සන නිර්මාණයක්... ඔන්න අපිත් ඕව ගැන නම් දන්නෑ...:)
  10. nwnbs

    මතකද...

    ස්තුතියි යාළුවා...:)
  11. nwnbs

    මතකද...

    එහෙම කරන අය ටික දෙනෙක් හරි ඉන්නව... ස්තුතියි...:)
  12. nwnbs

    ~Nuba saha Mama~

    හරිම ලස්සනට හිතට වදින්න ලියල තියෙනව...
  13. nwnbs

    මතකද...

    ඔව්...ආදරේ කියන්නෙ ඒ තරම්ම පිවිතුරු දෙයක්... නංගිට සුබ පතනව හැමදේම හොඳින් වෙන්න කියල... ස්තුතියි අදහස් වලට...:)
  14. nwnbs

    අවජාතක

    අපිට පුලුවන්නම් හැමෝම එකවගේ දකින්න...එදාට ගොඩාක් ප්‍රශ්න විසදෙයි...
  15. nwnbs

    මතකද...

    :lol::lol::lol:pennethuwath hondai kiyanneohomada? thnx anyway...:)
  16. nwnbs

    මතකද...

    ස්තුතියි...:)
  17. nwnbs

    මතකද...

    ස්තුතියි යාළුවා...:)
  18. nwnbs

    මතකද...

    මතකද ඔයා ඇහුව එදා ... මුහුදු වෙරළෙදි බස් හෝල්ට් එකේදි අපි තනි උන හැම වෙලාවකදිම හැමදාකම වගේ මතකද ඔයා ඇහුවා... මගෙ අතින්වත් අල්ලන්නෙ නැද්ද එකම එක පුංචි හාදුවක්වත් දෙන්නැද්ද කියල සත්තයි කෙල්ලෙ... මට එදා එහෙම කරන්න ඕන උනේ නෑ ආදරේට ඒ විදිහෙ තේරුමක් දෙන්න... මට ඕන උනේ නෑ... :oo::oo::oo:
  19. nwnbs

    මම දෙමළ

    හ්ම්ම්...හිතන්න ගොඩක් දේවල් ලියවෙච්ච නිර්මාණයක්... ස්තුතියි...

    No contents