1. nwnbs

    Upasika thomo (උපාසිකා තොමෝ)

    ey?oya dekalama nedda?bus wala yannedda?
  2. nwnbs

    Upasika thomo (උපාසිකා තොමෝ)

    හොඳ නිර්මාණයක් සහෝ... ඇත්ත තමයි...(සමහර උපාසිකාවෝ ඔහොම තමයි...)
  3. nwnbs

    PANAYAK ???

    මේක මම අදයි දැක්කේ... නියමයි...අර්ථවත් නිර්මාණයක්...
  4. nwnbs

    දුටුගැමුණු චරිතයට අතතැබීම

    good one...thanks for sharing...
  5. nwnbs

    සංසර්ග පරිපාලනයටත් අධිකාරියක්

    මාරයිනේ....:shocked::shocked::shocked:
  6. nwnbs

    නිහඩබව රකින මිතුදම

    ලස්සනට අකුරු කරල තියෙනවා...මිතුරෙකුගේ වෙන්වීම...
  7. nwnbs

    නොදත් සොහොනක නිදය් තව ඈ….Nodath Sohonaka Nidai Tawa AAA…..

    මේක ලස්සනයි... මොකක් හරි ඇත්ත සිදුවීමක් තියෙනවද මේ නිර්මාණයට...?
  8. nwnbs

    ගලනා සද රෑස්

    ලස්සන ආදරනීය නිර්මාණයක්... (හැමෝම කිව්ව වගේ අකුරු වල පාට තව ටිකක් එළිය උනා නම් හරි)
  9. nwnbs

    ma adara piyananee

    හොඳ නිර්මාණයක්...
  10. nwnbs

    තරහ යන්නේ නැතිද??

    ඔන්න ඔය වෙලාවට තමයි තද වෙන්නෙ...:frown:නේද මචං...:oo: හොඳ නිර්මාණයක් සහෝ...:)
  11. nwnbs

    මතකද...

    :shocked::lol: :)
  12. nwnbs

    මතකද...

    හ්ම්ම්...ඒකත් හොඳ ප්‍රශ්නයක්... මං හිතන්නෙ සීමාවක් තියෙන්න ඕනෙ වචන වලට නෙමෙයි...හිතට එන සිතුවිලි වලට... ස්තුතියි අදහස් වලට...:)
  13. nwnbs

    පද පේලි .....

    සුලං කුරුල්ලෝ සෙමෙන් ඉගිල්ලී මල් සුවඳකි අරගෙන එන්නේ... ආදර ලෝකේ දොර‍ටුව අබියස ඔච්චම් කරමින් පියඹන්නේ... -හරූන් ලන්ත්‍රා-
  14. nwnbs

    මතකද...

    ස්තුතියි අය්යා...ෆොටෝෂොප් පාරක් දාන්න බලමු...ඊළඟ එකට...:)
  15. nwnbs

    බිහිසුණු අනතුරක සංඥවක්‌

    නවකතා,ටෙලි නාට්‍ය,චිත්‍රපට වගේ දේවලින් ළමයින්ගේ මනසට තමන්ගේ දෙමව්පියන් ගැන තමන්ගේ ජීවිතය ගැන හරි අවබෝධයක් ලබා නොදෙන එකත් මේ වගේ දේවල් වලට බලපානව...
  16. nwnbs

    මගේ දමිළ පෙම

    ඇත්තටම ගොඩක් ලස්සනයි සහෝදරයා...
  17. nwnbs

    සතුට.......

    සතුට...අපිට නැති උනත් අනුන්ට දෙන්න පුලුවන්නම්...
  18. nwnbs

    < Kandulu Sirakari >

    ආදරයේ විරහවත් සුන්දරයි කවියකින් ලියවුනාම...
  19. nwnbs

    පද පේලි .....

    ඔබේ අත ගෙන පෙර සැඳෑවක උයන් තෙර හිඳ ආදරෙන්... ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේවා... -ගායකයා මතක නැත.සමාවන්න-
  20. nwnbs

    ඔබෙ දෙනෙත් කවියක් නම්

    ආදරේ කවියක්...ලස්සනයි...

    No contents