මේකයි මම pc එකක් build කරන්න කියල ඉන්නේ.
Mata තේරෙන්නෑ AMD ryzen generations බලන්නේ කොහොමද කියලා.
gaming වලටයි normaly wada කරගන්න ryzen 3200G (ගාන shep) nisaa ඇතියි වෙයිද එතකොට ඒකෙ generation akaa මොකක්ද?
plz help mee kollane😥
පස්සේ loku processor akak ගහගන්න kam motherboard eka mokdda...