‘ඔයා මට ආදරෙයිද?‘ ඇගේ ජීවිතේට ඇයට මගෙන් අහන්න තිබුණු එකම ප්‍රශ්නය ඒක...😔😔😔😔😔
මගේ පළිතුර... ‘ඔව්‘ නමුත් මන් ඇයට ආදරය කළේ නෑ.. මට ඇය ගැන තිබුණේ අතහරින්නත් බැරි ඉන්න කියන්න බැරි වගකීමක් විතරයි. අඩුම මම කවදාවත් ආදරණීය වචනයකින් ඇයට අමතලා නැහැ. මම බය උනා ඇයව මගෙන් ඈත් කළොත් ඇගේ ජීවිතේ විනාස වෙයි...