හොඳ බාස් කෙනෙක් අඩු වියදමින් කරගන්න පුලුවන් විදියට මහරගම අවටිින් හොයනවා දන්න කෙනෙක් ඉන්නවානම් හෙල්ප් එකක් දෙන්න
පොඩි ගේ කැල්ලක් තියෙන්නෙ ප්ලෑන් මුකුත් ඇඳල නෑ ඒ කාලේ පොඩියට හදාගත්ත ගේ කෑල්ලක්. පර්චස් දශම 0.9 ගානක හදල තියෙන්නෙ උබලට හිතා ගන්නත් අමාරු ඇති එහෙම ගෙවලුත් තියනවා මෙක පොඩ්ඩක් හදා ගන්න...