දුමින්ද යන මාර්ගය අවහිර කර වාහනේ නතර කරේ භාරතනම්.....
තමුසේ මෙහෙ මොනවද කරන්නේ මේ මගේ ගම කියල ඉස්සෙල්ලම ගේමට එන්ටර්වුනේ භාරත නම්....
පළමු වෙඩි ප්රහාරය භාරත පාර්ශවයෙන් නම්...
පළමුව වෙඩි කා ඇද වැටුනේ දුමින්ද නම්....
දුමින්ද ඉවත් කරන විට භාරත වෙඩි කෑවේ නම්...
කොහොමද නීතිපති දෙපාර්තුමේන්තුව, අපරාධ...