ගෝඨා ගැන කළකිරීමක් ඇති එක සිද්ධියක් තමයි භාරත දුමින්ද ගැටුමට මැදිහත් වූ ආකාරය...ලංකාවේ කුඩු සහ පාතාල ඒකාධිකාරය දුමින්දට ලබා දී දුමින්ද තමන් හරහා පාලනය කිරීම හා හොදින් ඉටුකර ගත නොහැකි යම් යම් දේවල් දුමින්ද ලවා කර ගැනීමට ප්රයත්න දැරීමක් විදියටයි පේන්නේ...ඉදිරියේ දී මෙවැනි දේ ගෝඨා නොකරනු ඇතැයි සිතමු..

TFS machn.. jaya.. rep++
.

.