මේ මොන ජෝක්ස් එකක්ද?
රටේ ගංවතුරක් ආවහම මැති ඇමති වරු කරන්න ඕනේ මුලු කාලයම වැය කරමින් ගංවතුරේ බැහැලා මිනිස්සුන්ට උදව් කරන එකද? ඔය ටික සිවිල් ජනතාවත් කරනවා
උන්ව පාර්ලිමේන්තු යැව්වේ ආපදා අවස්තාවක රටේ වැදගත් තීන්දු තීරන ගන්න, අමාත්‍යංශ අතර සම්බන්දීකරනය පවත්වාගෙන යමින් අවශ්ය පහසුකම් සපයන්න. නිවැරදි...