වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    මගෙ අතින් පෙරේද වලක වැටුනා ඩෝන් ගාලා.:( කරකියාගන්න දෙයක් තිබ්බෙ නෑ හොඳට හදල තිබ්බ පාරෙ එකපාරටම වලක්.:angry: බ්‍රේක් කරන්නවත් අහකට කපන්නවත් විදියක් තිබ්බෙ නෑ පිටිපස්සෙනුත් ආපු හින්ද. ටිකක් බ්‍රේක් කරගන්න විතරයි පුලුවන් වුනේ දඩෝන් ගාල වැටුන. වම් පැත්තෙ ඇලොයිවීල් එකේ ඩෙන්ට් එකකුත් තියනව කලින් ඔහොම වැටිච්ච එකක් හින්දද කොහෙද.:sorry:

    එහෙම වැටිච්ච වෙලාවක මොකක්හරි අවුලක් ගියොත් අපි කොහොමද දැනගන්නෙ? මගෙත් එකපාරක් එහෙම වළකින් ගියා 65-70 ට විතර :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම වැටිච්ච වෙලාවක මොකක්හරි අවුලක් ගියොත් අපි කොහොමද දැනගන්නෙ? මගෙත් එකපාරක් එහෙම වළකින් ගියා 65-70 ට විතර :(

    රෝදෙ හතරැස් වෙලාද හුලන් බහිනවද කියල තමා බලන්න වෙන්නෙ.:baffled: ඇලොයිවීල් එකේ එජ් එක බලන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    රෝදෙ හතරැස් වෙලාද හුලන් බහිනවද කියල තමා බලන්න වෙන්නෙ.:baffled: ඇලොයිවීල් එකේ එජ් එක බලන්න.

    එහෙම මොකුත් නෑ, මම කිව්වෙ සස්පෙන්ෂන් එක, කලින්ට වඩා වෙනසක් තේරෙන්නෙ නැත්නම් අව්ලක් නැතුව ඇති නේ

    දැන් මාස ගානක් ඕක වෙලා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම මොකුත් නෑ, මම කිව්වෙ සස්පෙන්ෂන් එක, කලින්ට වඩා වෙනසක් තේරෙන්නෙ නැත්නම් අව්ලක් නැතුව ඇති නේ

    දැන් මාස ගානක් ඕක වෙලා

    නෑ නෑ එහෙම කේස් වෙන්නෙ නෑ ලේසියකට දෙතුන් පාරක් වැටුනට.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ZOErTwAAwirmq2VuMzZypIBlWLDnutY4bg3OioKsYnRtTJ43U8Muw2mU6Bvhqnet6x4dnQIuM17q9MCxQj8cvceVJt-2qGTHJ39e6SKzhBvvoxq7GoqDyZBpvGmm0sddpRWahfr692pgCdCDb4ZkvQVtgJm1cWMtelbbVhSEtORm6lLg5v_nC3GZ-A2cGyw0G1HmOR0Cqy7Yr1dwnd5TRUNw75k4x1T1t5Y4lUiMOzPk1j-WgAPUJslD5Ht2fINuYoNrpNeCNcu4GQ1-j8Q4aRD33SUHOCR4h8Tt7kaBNJfRY5cQ4645GtitaPMr7zIRs785GlgCLZhRLvxEe_iVniXpMsCahPMUoM5nxUJzhv_rA2NJf12aWHX7nz_U4_RR-6F2RaVbAZH4LWRbWvu7u3tnXSPj638JZbSRDo_WtG2wIEDHjZL3an6P_qozotk637F6pQjzT0SUIFtceqbNLenRPvNwoVGy32pG9dBne_CZyfdJYKAOVM5--gpQ0nWSisQ9G6swZCbbWiXtpzLk1kQNIqK3BEVJHUYTgQmsSgbv0Ip7WBaarWAp3gzLTW6LO7_HHIqhSBFsVNyfI6INKkFC9pTBNfLtb0PAz-JipyCWiaRTpHYKBx-TAK_bSaKfUc2LllRLXnwhSlanlqoOd8CtWNOSzDRVpy9tkVXs5u7ORZzA_IW2=s0-l75-ft-l75-ft

    මෙකේ මොකක්ද බන් අර තව ගියර් පොල්ලක් තිතෙන්නෙ. ටොයටා මාර්ක් 2 එකෙක් . 22 කියනවා.

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    120 දුන්නා. ආයේ ඉතින් අලුත් ප්‍රාඩෝ ගන්න එක්කෝ බැංකුවක් කඩන්න වෙනවා. නැත්නම් චන්දේ ඉලල්ලා ඇමතියෙක් වෙන්න වෙනවා:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked: අල්ලගේ කැමැත්ත කොහොම උනත් නානා ගනීද හයිබ්‍රිඩ් කියහන්කෝ....?? :oo::rolleyes::confused:

    :baffled::baffled: ප්‍රියස් ෆෝත් ජෙන් එකක් තමා ඉතින්..... :love::love::P:P

    හයිබ්‍රිඩ් නානා අතේ මාට්ටුලු නේහ්.... :rofl::rofl:

    මහ කුප්ප මිනිස්සු ඕයි මුන්:(:(:(:(:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :P මේ ළගදි දවසක උදේ පාන්දරම මට නානගෙන් කෝල් එකක් ආවා. මම හිටපු තැන හරි නෑ. නැත්තං මොනවා හරි කියන්න තිබුනා අෆ්ෆා. ඔය සම්බන්ධව මට කට පාලනය කර ගන්න සිද්ධ උනා කියහංකෝ

    ඒත් මම බැලුවා උබ නිකන් වැට අස්සෙන් එහා ගෙදර නංගිට කටට දීලා කව්රුත් එනවද බල බලා ඉන්නවා වගේ හූක් හූක් ගාද්දි මොකක් හරි අව්ලක් කියල:baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :frown::frown: 29.50..... උඹට නිසා 29 කට දෙන්නම්.... හා ද හයිබ්‍රිඩ් නානා..... !! :P:P

    29කට ඕක ගන්න වෙලේ යකූ N17 එකක් අරන් ඉතුරු සල්ලි වලින් ජිල්බෝල ගන්නවනේ

    ගමේනේ කොල්ලෝනේ ඔන්න ඕහේ 22.50කට බැරිනම් 22.51කට කරමු. එන්නද දැං :oo:
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    රත්තරං;21687642 said:
    120 දුන්නා. ආයේ ඉතින් අලුත් ප්‍රාඩෝ ගන්න එක්කෝ බැංකුවක් කඩන්න වෙනවා. නැත්නම් චන්දේ ඉලල්ලා ඇමතියෙක් වෙන්න වෙනවා:(

    deela Hybrid katuwak gattada :oo:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    PW eka amathaka wela log wenna baruwa unne. wade kiyanne e mail eke PW ekath amathakayi. ada Harindu mat apanivide dunna mata. mata dawas thunak denna mama post ekak ekka Thread eke part 3 dannam.

    එල එල . අර උබල සෙට් එක බඩ තඩියව නුවර එලි එක්කන් ගිය කතාව වගේ තව මොනවත් පරණ කතා නැද්ද මචෝ. ඇත්තටම මම එක 20 පාරකට වඩා කියෙව්වා:nerd::nerd:

    ආයපාරක් පස්වෝර්ඩ් නැති කරගන්නව නෙවෙයි හරිය . ඔය ලෙඩේට මේක උදව් වෙයි https://www.passpack.com/ :rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    deela Hybrid katuwak gattada :oo:

    hang.png

    නෑ 120 එකට සල්ලිත් එක්ක මාරු කලා. බඩා ගම කාලා:angry::angry:. ඕකා ඕකේ පොටෝ එකක් වත් ගනී කියල මම කාර් එක බඩාගේ කඩේ ඉස්සරහා නවත්තන්නේ නැතුව අර එහා පැත්තේ ලොකු ගරාජ් එක යට නවත්තලා ගියෙත්. මෙහෙම අපරාදයක් වෙයි කියල දන්නවනම් 10% පොලියට සයිබු නානගෙන් රුපියල් 15000ක් පොලියට අරන් පෙට්‍රල් ගහන් කෲසරේ යනවා බඩා බලන්න:P:P, මම යද්දි බඩා මාමි නැන්දි ගාව බිමින් ඉදන් කයියක් දාගෙන බෝන්චි වගයක් කඩ කඩා උන්නේ රෑට උයන්න ගෙනියන්න

    කොහොමින් හරි ප්‍රියස් එක 53.75කට දුන්නා,:P
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    රත්තරං;21687739 said:

    :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    වකුගඩුවක් ගන්න එකෙක් හොය හොයා ඉන්නේ:lol::lol:,දෙකම උනත් අව්ලක් නෑ:lol::lol::lol:.ඒක දුන්න ගමන් ඒ සල්ලි ටිකත් දාලා මේ පාර ගේනවා Y61 (TD42 with GT 28 ) එකක්.. :):)

    අන්න එදාට බඩාව හම්බ වෙලා ආත්මගරුත්වේ නගාසිටවගන්නයි ඉන්නේ මම:(:(
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    රත්තරං;21687786 said:
    වකුගඩුවක් ගන්න එකෙක් හොය හොයා ඉන්නේ:lol::lol:,දෙකම උනත් අව්ලක් නෑ:lol::lol::lol:.ඒක දුන්න ගමන් ඒ සල්ලි ටිකත් දාලා මේ පාර ගේනවා Y61 (TD42 with GT 28 ) එකක්.. :):)

    අන්න එදාට බඩාව හම්බ වෙලා ආත්මගරුත්වේ නගාසිටවගන්නයි ඉන්නේ මම:(:(

    Wikunanna dapuwa tyenawada bn nattan gennanawada? kyak witara weida dan
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    රත්තරං;21687786 said:
    වකුගඩුවක් ගන්න එකෙක් හොය හොයා ඉන්නේ:lol::lol:,දෙකම උනත් අව්ලක් නෑ:lol::lol::lol:.ඒක දුන්න ගමන් ඒ සල්ලි ටිකත් දාලා මේ පාර ගේනවා Y61 (TD42 with GT 28 ) එකක්.. :):)

    අන්න එදාට බඩාව හම්බ වෙලා ආත්මගරුත්වේ නගාසිටවගන්නයි ඉන්නේ මම:(:(

    http://www.nissan.com.au/Patrol-Y61 all the best ! රත්තරං
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Wikunanna dapuwa tyenawada bn nattan gennanawada? kyak witara weida dan

    අලුතෙන්ම ගන්නනම් බෑ මචන් මේ ටිකේ, අනික අස්ප ගනන්.

    YOM 2011-12-13-14 වගේ register කරපු එකක් හොයාගන්න හිතාන ඉන්නේ

    http://www.nissan.com.au/Patrol-Y61 all the best ! රත්තරං

    thanks machan
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    සුපිරි කට්ටකට සෙට් වෙලා ඉන්නේ. 1N-FZ එංජිම ගැලෙව්වා. දැන් P1346 කෝඩ් එක එනවා. ආපහු ටයිමින් චේන් එක ගලවන්න වෙන සීන්කෝන් එකක් තියෙන්නේ:sorry::sorry::sorry: හිතාගන්න බෑ බං මොකක්ද සීන් එක කියලා.
    1Nz engine eka gelewwada????kochchara diwwada???
     
    Status
    Not open for further replies.