ලංකාවේ රසම කෑම 12 CNN නම්කරයි
ලොවපුරා ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන CNN Travel විසින් අප රට තුලදී රස බැලිය යුතු ආහාර වර්ග 12ක් නම් කර තිබෙනවා. ඉතා රසවත් ආකාරයෙන් කුළුබඩු වර්ග යොදාගෙන පිළියෙල කර ඇති මෙම ආහාර පිළිබඳව සංචාරයකයින් විශේෂයෙන් දැනුවත් කිරීමටද ඔවුන් කටයුතු කොට ඇත. එම ආහාර වර්ග 12 පහතින්...