කොස්ලන්ද විනාශයට ආන්ඩුව වගකිවයුතුයි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
කොස්ලන්ද විනාශයට ආන්ඩුව වගකිවයුතුයි

කොස්ලන්ද ඛේදවාචකය සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කුමක් කීවත් ජනතාවගේ ජිවිත ආරක්ෂා කරගන්නට බැරිවිමේ වගකිම ආණ්ඩුව භාර ගත යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පාර්ලිමේන්තුවේදි බ්‍රහස්පතින්දා (30)ප්‍රකාශ කළේය. නාය යැමෙන් සිදුවු හානිය හා ඊට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ සංවිධායක ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශයක් කිරිමෙන් පසුව විපක්ෂ සංවිධායකවරයා මේ බව සඳහන් කළේය.
කොස්ලන්ද මීරියබැද්දේ සිදුවු ඛෙදවාචකය ගැන විපක්ෂය ලෙසත් කණගාටුව ප්‍රකාශ කරන බවත් ලංකා ඉතිහාසයේ පළමුවරට විශාල විනාශයක් සිදුවි තිබෙන බවත් කීවේය. තවද මෙය සුනාමියක් ලෙස ආණ්ඩුව හැදින්විමට උත්සාහ කළත් එය සුනාමියක් ලෙස හැදින්විය නොහැකි බවද විපක්ස සංවිධායකවරයා කීවේය. කොහොමවුනත් ආණ්ඩු පක්ෂ සංවිධායකගේ ප්‍රකාශයෙන් පේනවා මෙවැනි ඛිෙදවාචකයක් වන බව ආණ්ඩුව දැනගෙන හිටියා කියලා. දැන් මොනවා කීවත් ආණ්ඩුවට ජන ජිවිත ආරක්ෂා කරගන්න බැරිවුනා. 2005 දි මේ ප්‍රදේශ අවදානම් කලාප ලෙස නම් කලා නම් ඇයි ජනතාව වෙනත් ප්‍රදේශවල පදිංචි කළේ නැත්තේ යනුවෙන් ජෝන් අමරතුංග මහතා ප්‍රශ්න කළේය. මේ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බාධා කරමින් දේශපාලන වාසි ගන්න එපා යැයි කියන්නට වූහ.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්..ඔව්....
    මේ පර ආණ්ඩුව නිසා තමා හෝ ගාල වහින්නේ........

    ලොල්ස්

    ආණ්ඩුව නෙවෙයි බං....
    මේන්න මූ, ඒ කියන්නේ උඹේ අනිකා තමා වගකියන්න ඕන........

    http://www.elakiri.com/forum/showthread.php?t=1641011
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කොස්ලන්ද ඛේදවාචකය සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කුමක් කීවත් ජනතාවගේ ජිවිත ආරක්ෂා කරගන්නට බැරිවිමේ වගකිම ආණ්ඩුව භාර ගත යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පාර්ලිමේන්තුවේදි බ්‍රහස්පතින්දා (30)ප්‍රකාශ කළේය. නාය යැමෙන් සිදුවු හානිය හා ඊට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ සංවිධායක ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශයක් කිරිමෙන් පසුව විපක්ෂ සංවිධායකවරයා මේ බව සඳහන් කළේය.
    කොස්ලන්ද මීරියබැද්දේ සිදුවු ඛෙදවාචකය ගැන විපක්ෂය ලෙසත් කණගාටුව ප්‍රකාශ කරන බවත් ලංකා ඉතිහාසයේ පළමුවරට විශාල විනාශයක් සිදුවි තිබෙන බවත් කීවේය. තවද මෙය සුනාමියක් ලෙස ආණ්ඩුව හැදින්විමට උත්සාහ කළත් එය සුනාමියක් ලෙස හැදින්විය නොහැකි බවද විපක්ස සංවිධායකවරයා කීවේය. කොහොමවුනත් ආණ්ඩු පක්ෂ සංවිධායකගේ ප්‍රකාශයෙන් පේනවා මෙවැනි ඛිෙදවාචකයක් වන බව ආණ්ඩුව දැනගෙන හිටියා කියලා. දැන් මොනවා කීවත් ආණ්ඩුවට ජන ජිවිත ආරක්ෂා කරගන්න බැරිවුනා. 2005 දි මේ ප්‍රදේශ අවදානම් කලාප ලෙස නම් කලා නම් ඇයි ජනතාව වෙනත් ප්‍රදේශවල පදිංචි කළේ නැත්තේ යනුවෙන් ජෝන් අමරතුංග මහතා ප්‍රශ්න කළේය. මේ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බාධා කරමින් දේශපාලන වාසි ගන්න එපා යැයි කියන්නට වූහ.

    :yes::yes::yes:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ආණ්ඩුවට කඩේ යන එවුන් කියන ඒවා ගනන් ගන්න එපා.තමන්ගේ රටේ මිනිස්සු අනාරක්ෂිත තැන් වලින් අයින් කරලා ආරක්ෂිතව පදිංචි කරන්න බැරි ආන්ඩුවක් රටට මොකටද?