1. Geethmada

    filezilla භාවිතා කර files free upload කරමු

    ගූඩ් වර්ක් මචන්... :yes::yes::yes:
  2. Geethmada

    සැකය

    :shocked::shocked::shocked::shocked: ඇයි අලේ ඔයා මත රෙප් දුන්නේ අලේ.... ???? :P
  3. Geethmada

    සැකය

    අඩේ එල බන් සිරාවට ලියල තියෙනවා.... රෙප්‍ දෙන්න බෑලු....
  4. Geethmada

    සැකය

    අඩේ උබටත් පුලුවන්ද මෙව්වා ලියන්න.... :shocked: හොදට ලියල තියෙනවා මචෝ... සිරා... :yes::yes::yes::yes:
  5. Geethmada

    මෙන්න මගේ සුදු පූසි....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: :shocked::shocked:
  6. Geethmada

    විදවන්නද මේ භවය පුරා..

    මේක ඇත්ත සීන් එකක් වෙලා උබ වැරදි ෆෝරම් එකක දාල නම් සොරි මචෝ.... :sorry: මේක ඇත්තටම උබට වෙච්ච සීන් එකක් නම් ඔය කෙල්ල උබට ආදරේ කරලත් නෑ... උබව ෆෝම් කරලා හෙනට හෝප්ස් දීල අල්ලේ නටවල....අනික තමයි ඒකි පට්ට කපටි කෙල්ලෙක්.... මොකද දන්නවද මම එහෙම කියන්නේ ඒකිට අලුතෙන් කොල්ලෙක් සෙට් උනහම මොකද උබට පාට්...
  7. Geethmada

    http://www.elakiri.com/forum/showthread.php?p=10868022&posted=1#post10868022 බලපන් ඕක මොඩයා නොවී....

    http://www.elakiri.com/forum/showthread.php?p=10868022&posted=1#post10868022 බලපන් ඕක මොඩයා නොවී....
  8. Geethmada

    විදවන්නද මේ භවය පුරා..

    මම දාපු මේ පෝස්ට් එක මම අයින් කරනවා....!!! මේකේ මේ Smiley Symbol එක මිස්ටේක් එකක්...
  9. Geethmada

    අප්පටසිරි අද මගෙ උපන්දිනේ

    මෙන්න ගීත්මඩයගෙනුත් කලුපූසට සුභපැතුම්....!!!! :) Many Happy Returns Of The Day Macho...!!!!
  10. Geethmada

    A/L Physics Class Help

    මම A/L s කලේ 2008... සොලාගේ ක්ලාස් එකේ පට්ට ආතල් ගත්තේ අපි ඒ දවස් වල .... උගෙන් අහපන් ළමයි හදන්න ගිහිල්ල ( Wife එක්ක ) අන්තිම දවසේ මුළු ක්ලාස් එක ඉස්සරහම පට්ට කවියකින් රජ ආතල් එකක් දුන්න නේද කියල...??? උබට ඕනේ නම් මම ඒ කවිය දෙන්නම් උබට.... :P
  11. Geethmada

    A/L Physics Class Help

    පටය ගැන මොනවා කියන්නද බන්... ඌ හොද සර් කෙනෙක්... අපිට ස්කොලේ ඉගැන්නුවෙත් ඌ... ස්කොලේ නම් ආතල් දෙනවා... ඒත් ක්ලාස් එකේදී ආතල් නම් දෙන්නේ නෑ... ( මම උගේ ක්ලාසුත් ගියා... මොකද මට ස්කොලේ පොතක්වත තිබ්බේ නෑ... :P ) ඌ අන්තිම කාලේ වෙනම REVISION CLASS එකක් කරනවා... ඒකට නම් මම ගියේ නෑ.... ගියා...
  12. Geethmada

    A/L Physics Class Help

    සමිතත් හොදයි... මම ඌ ලගට 2nd shy කියල ක්ලාස් ගියා... වැඩක උනේ නෑ... මොකද මම 2nd shy කලේ නෑ... මට 1st shy physics වලට A... :P 1st shy physics වලට ගියේ පටය ලගට... :)
  13. Geethmada

    A/L Physics Class Help

    ACME එකේ ඔයා යන්නේ කා ගාවටද මල්ලි??? සමිත සර් ලගටද මදුර සර් ලගටද???? සොලා වගේ එකෙක් නම් නෑ වෙන හොයන්න... :P උගේ ටිකක් බොරු කයියත් තියෙනවා... ඒ උනාට ඌ හොදයි Maths වලට.... physics වලට නම් මම ගියේ පටය ලගට... ( ජගත් පටබැදිගේ )... අවුල තියෙන්නේ උගේ කටහඩ නිකන් අහන ඉන්නකොට පිස්සු හැදෙනවා...
  14. Geethmada

    හුගක් එවුන්ට කෙල්ල නැති වෙන්නේ උගේ ආදරේ ව&#353

    මචෝ උඹේ කතාව ඇහුවහම මට මතක් වෙන්නේ අර ටයිටැනික් ෆිල්ම් එකේ අන්තිමට කියන කතාව.... (අන්තිමේදී හරි මුලදි හරි... ) මෙන්න මේකයි කතාව.... " A Womans Heart Is A Deep Ocean Of Secrets " :rolleyes:
  15. Geethmada

    IP Address උදව්වක්...!!!

    බම්පි...!!!!
  16. Geethmada

    IP Address උදව්වක්...!!!

    තැන්ක්යූ මචෝ... :)
  17. Geethmada

    IP Address උදව්වක්...!!!

    තැන්ක්යූ කොල්ලෝ.... :) මම අම්බානෙකට බය උනා IP address ඒකෙන් මාව hack කරලද කියල.... අයි බන් IP hackers ලත් හෝ ගාල ඉන්නවනේ.... :P

    No contents