:baffled::baffled::baffled::baffled::baffled:හප්පා..ඒකත් හරි බං..ධන දී ගන්න බැරිව ඉන්නකොට රින දෙයි ද බං..මට හිතෙන විදියට ටීම් දෙක කොටවල ලොකු වලියක් ඇදන් කලින් පාරවල වගේම දෙපැත්ත කොටා ගන්නව බලල ආතල් ගන්න බලන් ඉන්න පිරිසක් ඉන්න පුලුවන්..උන් බලන් ඉඳල බැරිම තැන ඔය වගේ වැඩ කරන්න පුලුවන්..මීටත් වඩා...