සුභ මංගලම් - චන්ද්‍රලේඛා පෙරේරා
සුභ මංගලම් සුභ මංගලම් සුභ මංගලම් මේ දිනේ...
යුග අත් බැදී යුවතීපතී.., සෙනෙහස් ලතාවේ වෙලී...
උතුරා පිරේ වාසනා...
කුමුදාකරේ පිපෙන කුසුමක් ලෙසේ අද රෑ පුරා සීතලේ...
පතුරා සුගන්දේ මිහිරේ නිබන්දේ හසමාන පැතුමන් පිරී...
අද මෙන් හෙටත් ආදරෙන්...
කඳුලේ සිනා වේද දුක හා සැපේ...