මෙහෙමයි මචං.., ඕනෙම දෙයක් හොඳ පැත්තට වෙනස් උනාට කමක් නෑ.., එහෙම වෙන්නම ඕන..., නමුත් නරක පැත්තට/සමාජ අසම්මත පැත්තකට වෙනස් වෙනවනම් ඒක අනිවා වලක්වන්න ඕන...
පර ස්ත්‍රී/පුරුෂ සේවනය.., තේරෙන භාෂාවෙන් කිව්වොත් කාමයේ වරදවා හැසිරීම කියන්නේ ලෝකේ තියෙන ගොඩක් ආගම් වලින් සහමුලින්ම ප්‍රතික්ෂේප කල දෙයක්...