1. DUSHYANTHA

    2012 Nov 9 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ada maru playlist ekakne!!!! supiri!!!!
  2. DUSHYANTHA

    <<<.....Microsoft Office 2013 ගන්න එන්න.....>>>

    තවත් සුපිරිම භාණ්ඩයක් අයියේ!!!! එලම තමා!!! තැන්කු වේවා!!! :cool::cool::cool::cool::cool::cool::cool:
  3. DUSHYANTHA

    2012.11.10 Elakiri Radio Weekend Chart Show

    mama kalinuth ekakata vote kalaane aiya.., ethakota aeka mokadda??? :O
  4. DUSHYANTHA

    Phone Help

    මම දන්න විදිහටනම් ඕක හොදයි මචෝ...
  5. DUSHYANTHA

    නඳුනි...

    ඔව් මචෝ.., මේක කොටස් 2කට තිබ්බේ... මම එකකින් දැම්මේ!!! :) ස්තූතියි මචො!!! :) thanx bro!!!! :) thanx bro!!! :)
  6. DUSHYANTHA

    නඳුනි...

    :):):):):):)
  7. DUSHYANTHA

    දෙනෙත් හරින් කාලයයි මේ.....

    සිරා මචං..,උන්ගෙ මෝඩකමටද මන්ඳා කොහොමහරි උන් ඉස්සෙල්ලා අපේ සමිතියෙන් අහලා තිබ්බා හොඳ වෙලාවට!!!
  8. DUSHYANTHA

    Ayeth Punthi Kaaleta...

    මම බලලා තියෙනවා..,මගේ ළඟ DvD දෙකක් තියෙනවා!!!!
  9. DUSHYANTHA

    Ayeth Punthi Kaaleta...

    පපායි නම් මතකයි:yes::yes::yes:..,අනික්වා නම් :no::no::no:.... තව කීප දෙනෙක්ම හිටියා මචං... "රොබින්සන් අන්දරයේ අර චීනි.,ක්‍රිස්ටිනා.., තව සිව් මිතුරෝ හරි මොකක්හරි එකක පෙගී.., මායා බන්ධන එකේ මකර අධිරාජිනිය..," තව තියෙනවා.., එක පාර මතක් වෙන්නෑ!!!! :D:D:D:D:D:D
  10. DUSHYANTHA

    දෙනෙත් හරින් කාලයයි මේ.....

    අපේ ගමෙත් අවුරුදු 10කට විතර කලින් මුස්ලිම් පවුල් 5ක් හිටියා... ඒ අයත් වන්දි විදිහට පේලි නිවාස හම්බෙලා ආව අය... දැන් පවුල් 20ක් විතර ඉන්නවා..,මිනිස්සු 70,80කට කිට්ටු ඇති ළමයිනුත් එක්ක..,බිම්මල් පිපෙනවා වගේ ඒක එකා වැඩි වෙන්නේ (හැබැයි මුන් අපි එක්ක සම්බන්ධයක් නෑ..,උන් වෙනමම වගේ ඉන්නේ)... දැනට...
  11. DUSHYANTHA

    Ayeth Punthi Kaaleta...

    අනේ අම්මපා මචං... ඔල්මොරොන්දන් වෙනවා ඒ කියන සමහර දේවල් වලට!!! එක සැරයක් මරු සිද්දියක් උනා.., මම දහම් පාසල් 2කට ගියා.., ඉස්සෙල්ලා ගියපු එකේ මම හිටියේ අව්රුද්දක් ලොකු උන් එක්ක... ඉතිං ඔය පන්තියේ හිටි අක්කෙක්ක්ට(අක්කෙක් කීවට මට වඩා මාසයයි වැඩි..,හරි සීදේවි ගෑනු ළමයා) මගේ හිතේ පොඩි සීං කෝන් එකක්...
  12. DUSHYANTHA

    Ayeth Punthi Kaaleta...

  13. DUSHYANTHA

    නඳුනි...

    මේක මගේ නිර්මාණයක් නෙවෙයි මචෝ..,මම thread එකේ උඩින්ම කියලාත් තියෙන්නේ!!! ඔබට ස්තූතියි!!! :) එළ මචෝ... ස්තූතියි!!! කියවලා බලන්නකෝ!!! :) හිහී.., සිරා මචෝ.., මාත් හොල්මං උනා අන්තිම ටික කියවද්දී!!! :) :yes::yes::yes::yes::yes::yes::yes: බොහොම ස්තූතියි මචෝ!!! :)
  14. DUSHYANTHA

    නඳුනි...

    thanx bro... :) ඔව් මචෝ.., මේක කොටස් දෙකකට තිබ්බ එකක්..,මම එකකින් දැම්මේ!!! බොහොම ස්තූතියි මචෝ!!! :)
  15. DUSHYANTHA

    නඳුනි...

    බොහොම ස්තූතියි මචෝ!!! :) thanx aiye!!! :) thanx bro!!! :) thanx aiye!!! :) thanx bro... :) බොහොම ස්තූතියි මචෝ... කියවලා කොමෙන්ටුවක් දාන්නකෝ!!! :) thanx bro!!! :) බොහොම ස්තූතියි මචෝ!!! :) thanx bro!!! :) සිරාවට මචං..,මේක කොටස් දෙකකට තමයි තිබුනේ!!! මුල් කොටස කියවද්දී මට නිකමටවත් හිතුනේ නෑ...
  16. DUSHYANTHA

    Ayeth Punthi Kaaleta...

    හිහී එකනම් සිරා.., හිතන දේ අපි දන්නැත්නං කපෝතියි!!! :lol::lol::lol::lol::lol::lol:
  17. DUSHYANTHA

    නඳුනි...

    එළ මචෝ.., කියවලා බලන්නකෝ හොඳද කියලා!!! :) :) :) එළම තමා... කියවලා බලන්නකෝ!!!! අහ්හ් ඒකට කමක් නෑ!!! :) :) :)
  18. DUSHYANTHA

    ELAKIRI T-SHIRT

    mataaaathhh..... :D :D :D

    No contents