2017 / 2018 Wagon R .
2018 අයවැයෙන් 1000 CC ධාරිතාවයෙන් පහල සියලුම වාහන සදහා බදු අඩු වුනා එනිසා ලක්ෂ්‍ය 12 ක් පමණ තිබු වැගන් R බදු 825,000 දක්වා අඩුවුනා මෙනිසා ජපානය තුල මෙන්ම ලංකාව තුලද වැගන් R රථය සැලකියයුතු ලෙස අඩු වීමක් දක්නට ලැබුනා. ඇත්තටම වැගන් R රථයේ මිල අඩු වුනාද ? මේක තමා ගොඩක් අය...